මිනී මරුවාගේ අම්මා .....

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
මිනී මරුවාගේ අම්මා .....

මිනී මරුවාගේ අම්මා .....

අරන්තලා හිමියන් දන නම්මා
එක පොකුරට අපවත් කර දැම්මා
එහෙම උනුත් අද අරගෙන උම්මා
මෙහෙව් රටේ කැටයම්ගේ අම්මා..??

ඡන්දෙට කුඩු ඩිංගට බැඳි පෙම්මා
මහ මග වෙඩි පිට වෙඩි නැත නිම්මා
එහෙම උන්ගෙ ළඟ සැලියුට් දම්මා
කිරි කළ ලේ බිම හලලද අම්මා.???

දේශය මේකලු හිමිගේ සම්මා
මිනිහෙක් මරලා මල් වෙඩි දැම්මා
තමන්ට වෙනකන් ඉඳපං බුම්මා
කවි බන නැති චින්තකලගෙ අම්මා...

කුඩු කන්ටේනර ළඟ හිස නම්මා
වෙරළු වට්ටි විසි කරලා දැම්මා
ලොකු උන් ‍රැක පොඩි උන් කර සුම්මා
මෙව්වා දැකලත් සිහි වෙයි අම්මා..!!

(ඡායාරූප උපුටා ගැනීම 33000lk වෙතිනි.. )

cerd.jpg
[/URL]

Uploaded with ImageShack.us[/IMG]

ගත්තෙ fb එකෙන් ....(real machan)
 
කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි.

කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ.

කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇහැලේපොළගේ පවුල ම‍රා දැමීම පවා සිදු වන්නේ යම් නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ය.

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මැරූ පුද්ගලයෝ සිව්දෙනාම මිය ගිය ආකාරය ගැන කටවල් අඹර අඹරා ලස්සන කතා හදා කියන්නට පුළුවන. එහෙත් සිදු වන්නේ කුමක් ද යන්න සියල්ලෝ ම දනිති.

කඹුරුපිටිය ගම්වාසීන් ජනමාධ්‍ය කැමරා ඉදිරිපිට කිරිබත් උයා කෑවේ මේ වනචාරිත්වය අනුමත කිරීමට ය. අංගුලිමාලගේ අම්මා ගැන බණ අසන සමාජයේ මිනිස්සු කැටයම් චින්තක ජීවත් වූ දිළිඳු නිවස ගිනි තබා ඇය මහ මගට ඇද දමා ලොකු ආතල් එකක් ගත් හ.

කැටයම් චින්තකත් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔවුන්ට ද අසන්නට ලැබෙන්නේ සිය පියාගේ බිහිසුණු මරණයයි. සමාජය ඒ මරණය සමරන ප්‍රීතියයි.

කැටයම් චින්තක බෞද්ධයකු බව දැන ගන්නට තිබේ. ඔහුගේ පාංසකූලයට කිසිදු හාමුදුරු නමක් පැමිණ නැත. පැමිණියේ නම්, අනතුරට ලක් වන්නට ඉඩ තිබුණු නිසා ද විය හැකි ය.

කැටයම් චින්තක ද ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරියා ජීවත් වූ ගමේ ම ජීවත් වූ අයෙකි. ඔහු මැරවරයකු වන්නට පුළුවන. මෙම මිනීමැරුම කළා වන්නට ද පුළුවන. එහෙත්, ඔහුට ද කියන්නට කතාවක් තිබෙනවා විය හැකි ය.

කැටයම් චින්තක යනු ජනමාධ්‍යවලට නම් අති භයානක, කෲර මිනීමරුවෙකි. එහෙත්, ඇත්තම කියනවා නම්, ඒ පැත්තේ වැඩි දෙනෙක් ඒ මිනිහා ගැන දන්නේ කොළඹ ජනමාධ්‍යවලින් ඔහු ගැන කී දේ පමණි.

මේ අන්දමින් ඔබ දන්නා ඕනෑම කලහකාරී පුද්ගලයෙක් යක්ෂයකු බවට පත් කර සමාජ වෛරයට ලක් කරන්නට ජනමාධ්‍යවලට පුළුවන. අවශ්‍ය වන්නේ යම් සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ චෝදනාවක් පමණි.

මෙහි භයානක ම තත්වය වන්නේ මානව හිමිකම් සංවිධාන පවා මෙම තත්වය පිළිබඳ මුනිවත රැකීමයි.

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මරා දැමූ මිනීමරුවනුත්, කැටයම් චින්ත‍කගේ බිහිසුණු මරණය දැක කිරිබත් කෑ මිනිසුනුත් අතර මම නම් කිසිදු වෙනසක් නො දකිමි. දෙපිරිස ම එක සමාන ම්ලේච්ඡයෝ වෙති. කොහොමත්, ශිෂ්ටත්වයත්, ම්ලේච්ඡත්වයත් අතර තිබෙන්නේ කෙස් ගසක වෙනසක් බව මගේ අදහසයි.

ශිෂ්ට සමාජයක් දණ්ඩනය භාවිතා කරන්නේ නිවැරදි කිරීම පිණිස ය. සතුටු වීම පිණිස නො වේ.

හෙට ඔබේ අතින් හෝ ඔබ දන්නා හඳුනන වෙනත් කෙනෙකු අතින් යම් වරදක් සිදු විය හැකි ය. ඔබව විනිශ්චය කිරීම ජනප්‍රිය මතයට භාර දෙනවා ද නැතිනම් අධිකරණයට භාර දෙනවා ද යන්න ඔබ තීරණය කරන්න.

http://www.w3lanka.com/2013/12/blog-post_5.html
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ශිෂ්ටත්වයත්, ම්ලේච්ඡත්වයත් අතර තිබෙන්නේ කෙස් ගසක වෙනසක්
     
    • Like
    Reactions: lokaya123
    පහුගිය කාලෙම අපරධ කාරයෝ සඟවා තිබෙන අවි පෙන්වන්න ගිහින් එවගෙන් ආපහු පොලීසියට ගහන්න හඩල, නැතිනම් මාන්චු පිටින් ගඟේ පැනලා , වගේ සිද්ධි වලින් මැරුණා,
    පොලීසියෙ ඉන්නෙ බබ්බු නෙවෙයිනේ ඒවගේ එකක් දෙකක් වෙනකොට ඉදිරියේදෙ ඒවා වලක්වා ගන්න ක්‍රියා මාර්ග ගන්න එක

    ඒවගේම තමයි සිවිල් සමාජයේ ඉන්න කවුරු හරි යුක්තිගරුක නීතිගරුක මිනිහෙක් හිතනවානම් ඔකුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ කියලා එතනින් කාරණා දෙකක් පැහදිලි වෙනවා

    1)එහෙම හිතන එකා අමු මීහරකෙක්
    2)නිකමට හරි මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ නීතිය සහ අධිකරනය ගන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳවැටිල නිසා

    අර අහින්සක ගැනු දෙන්නා පාරට දාපු පාහර බල්ලොන්ටනම් හොඳක් වෙන්නේ නැහැ.(දැන් කියන්න එපා උන් දෙන්න ගැන දුකනම් අපේ ගෙදර නවත්ත ගන්න කියල, ඒ ජාතියෙ මන්ද ඩයල්නේ මේකේ ඉන්නේ )
     
    • Like
    Reactions: lokaya123

    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    පිස්සු පුසා;15999174 said:

    000204AE.gif
     
    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    පිස්සු පුසා;15999243 said:
    පහුගිය කාලෙම අපරධ කාරයෝ සඟවා තිබෙන අවි පෙන්වන්න ගිහින් එවගෙන් ආපහු පොලීසියට ගහන්න හඩල, නැතිනම් මාන්චු පිටින් ගඟේ පැනලා , වගේ සිද්ධි වලින් මැරුණා,
    පොලීසියෙ ඉන්නෙ බබ්බු නෙවෙයිනේ ඒවගේ එකක් දෙකක් වෙනකොට ඉදිරියේදෙ ඒවා වලක්වා ගන්න ක්‍රියා මාර්ග ගන්න එක

    ඒවගේම තමයි සිවිල් සමාජයේ ඉන්න කවුරු හරි යුක්තිගරුක නීතිගරුක මිනිහෙක් හිතනවානම් ඔකුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ කියලා එතනින් කාරණා දෙකක් පැහදිලි වෙනවා

    1)එහෙම හිතන එකා අමු මීහරකෙක්
    2)නිකමට හරි මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ නීතිය සහ අධිකරනය ගන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳවැටිල නිසා

    අර අහින්සක ගැනු දෙන්නා පාරට දාපු පාහර බල්ලොන්ටනම් හොඳක් වෙන්නේ නැහැ.(දැන් කියන්න එපා උන් දෙන්න ගැන දුකනම් අපේ ගෙදර නවත්ත ගන්න කියල, ඒ ජාතියෙ මන්ද ඩයල්නේ මේකේ ඉන්නේ )

    0002043F.gif
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ohommama ara mother and father dennama nathiwa police officer ge children dennage tears pennannna. Police officer ekka kenthiyak thibuna kiyamu. Athkota ohuge ahinsaka Biridha [wife] maruwe why ? punchi putha ussala polowe gasuwe why ? Amma Appa nathiwa inna podi lamain dennath gana kadulu salanna.
     
    waligamaya

    Well-known member
  • පිස්සු පුසා;15999174 said:
    කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි.

    කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ.

    කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇහැලේපොළගේ පවුල ම‍රා දැමීම පවා සිදු වන්නේ යම් නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ය.

    කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මැරූ පුද්ගලයෝ සිව්දෙනාම මිය ගිය ආකාරය ගැන කටවල් අඹර අඹරා ලස්සන කතා හදා කියන්නට පුළුවන. එහෙත් සිදු වන්නේ කුමක් ද යන්න සියල්ලෝ ම දනිති.

    කඹුරුපිටිය ගම්වාසීන් ජනමාධ්‍ය කැමරා ඉදිරිපිට කිරිබත් උයා කෑවේ මේ වනචාරිත්වය අනුමත කිරීමට ය. අංගුලිමාලගේ අම්මා ගැන බණ අසන සමාජයේ මිනිස්සු කැටයම් චින්තක ජීවත් වූ දිළිඳු නිවස ගිනි තබා ඇය මහ මගට ඇද දමා ලොකු ආතල් එකක් ගත් හ.

    කැටයම් චින්තකත් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔවුන්ට ද අසන්නට ලැබෙන්නේ සිය පියාගේ බිහිසුණු මරණයයි. සමාජය ඒ මරණය සමරන ප්‍රීතියයි.

    කැටයම් චින්තක බෞද්ධයකු බව දැන ගන්නට තිබේ. ඔහුගේ පාංසකූලයට කිසිදු හාමුදුරු නමක් පැමිණ නැත. පැමිණියේ නම්, අනතුරට ලක් වන්නට ඉඩ තිබුණු නිසා ද විය හැකි ය.

    කැටයම් චින්තක ද ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරියා ජීවත් වූ ගමේ ම ජීවත් වූ අයෙකි. ඔහු මැරවරයකු වන්නට පුළුවන. මෙම මිනීමැරුම කළා වන්නට ද පුළුවන. එහෙත්, ඔහුට ද කියන්නට කතාවක් තිබෙනවා විය හැකි ය.

    කැටයම් චින්තක යනු ජනමාධ්‍යවලට නම් අති භයානක, කෲර මිනීමරුවෙකි. එහෙත්, ඇත්තම කියනවා නම්, ඒ පැත්තේ වැඩි දෙනෙක් ඒ මිනිහා ගැන දන්නේ කොළඹ ජනමාධ්‍යවලින් ඔහු ගැන කී දේ පමණි.

    මේ අන්දමින් ඔබ දන්නා ඕනෑම කලහකාරී පුද්ගලයෙක් යක්ෂයකු බවට පත් කර සමාජ වෛරයට ලක් කරන්නට ජනමාධ්‍යවලට පුළුවන. අවශ්‍ය වන්නේ යම් සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ චෝදනාවක් පමණි.

    මෙහි භයානක ම තත්වය වන්නේ මානව හිමිකම් සංවිධාන පවා මෙම තත්වය පිළිබඳ මුනිවත රැකීමයි.

    කඹුරුපිටියේ පොලිස් නිලධාරියා මරා දැමූ මිනීමරුවනුත්, කැටයම් චින්ත‍කගේ බිහිසුණු මරණය දැක කිරිබත් කෑ මිනිසුනුත් අතර මම නම් කිසිදු වෙනසක් නො දකිමි. දෙපිරිස ම එක සමාන ම්ලේච්ඡයෝ වෙති. කොහොමත්, ශිෂ්ටත්වයත්, ම්ලේච්ඡත්වයත් අතර තිබෙන්නේ කෙස් ගසක වෙනසක් බව මගේ අදහසයි.

    ශිෂ්ට සමාජයක් දණ්ඩනය භාවිතා කරන්නේ නිවැරදි කිරීම පිණිස ය. සතුටු වීම පිණිස නො වේ.

    හෙට ඔබේ අතින් හෝ ඔබ දන්නා හඳුනන වෙනත් කෙනෙකු අතින් යම් වරදක් සිදු විය හැකි ය. ඔබව විනිශ්චය කිරීම ජනප්‍රිය මතයට භාර දෙනවා ද නැතිනම් අධිකරණයට භාර දෙනවා ද යන්න ඔබ තීරණය කරන්න.

    http://www.w3lanka.com/2013/12/blog-post_5.html
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ohommama ara mother and father dennama nathiwa police officer ge children dennage tears pennannna. Police officer ekka kenthiyak thibuna kiyamu. Athkota ohuge ahinsaka Biridha [wife] maruwe why ? punchi putha ussala polowe gasuwe why ? Amma Appa nathiwa inna podi lamain dennath gana kadulu salanna.

    හැමෝම කතා කරන්නේ වැරදි කාරයාට සිද්ද වෙන අසාදරණය ගැන විතරයි. අවංක පොලිස් නිලදාරියෙක්ව පවුල් පිටින් මැරුව කියල හැමෝටම අමතක වෙලා.

    කැටයම් චින්තක = ගජිනි
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම මමත් ගැන thread දෙක තුනක්ම දැක්ක...ලියන්න කම්මැලි කමට නිකන් හිටියේ ...මිනිස්සු 1000 මැරුවත් ඒ මිනිහව මරන්න වෙන කිසිම මිනිහෙක්ට අයිතියක් නෑ ...තවදුරටත් වෙන හිංසනයන් වලක්වා ලන්න ඒ මිනිහව තනිව රදවා තැබිය යුතුයි ....වැරදි කාරයන්ට දඩුවම් දෙන එකයි සත්තු ගානට මෙහෙම මිනිස්සු/අපරාදකාරයෝ මරණ එකයි හරිද ...ඔය තරමටම sure නම් මිනීමරුවා ඌ කියල නීතියක් තියනවා නේද ලේසියෙන්ම දඩුවම් දෙන්න ...මේ වගේ වැඩ වලින් වැරදිකරු සේම නිවැරදි කරුත් ගැලරියේ අත්පොලසන් මැද තිරිසන් ලෙස ඝාතනය වන දිනය වැඩි ඈතක නම් නෙවෙයි ....අර වතුර ඉල්ලපු මිනිස්සුන්ව මරපු අර කොහෙද මන්ද මේ ලගකදී පොලිසියටත් ගහපු තම්බින්ට පුක දුන්නු පොලිසියේ එවුන් ගැන නම්(පොදුවේ) අනුකම්පාවක් නෑ මට....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මේක මහ කුජීත පොන්නයෝ ඉන්න රටක්. හැමදාම එන්නෙ නැති ආස්චර්යක් දිහා බලන් ඉන්න ගොබ්බො ටිවි එකෙ කියන ඕනෙ මගුලක් හුරේ දාලා පිලිගන්නව. එල්ලා මැරීම තහනන් කරල. ලොකු ලොකු හොරුන්ට ජනාදිපති සමාව. කොහෙවත් යන දුප්පත් එවුන් තමා ආයුද පෙන්නන ගිහින් වෙඩි කන්නෙ. මෙව්ව අනුමත කරන ගොබ්බො තමා මේ රටට හෙන ගහල තියන එකට වග කියන්න ඕනෙ.

    කොන්ද පන නැති කම කියන්නෙ ඕක තමා. දැන් මට --රෙප් දීපල්ල. ක්සි අවුලක් නෑ බැන්කුවෙන් අඩු වෙන්නෙ නෑ.