මිනී මරුවාගේ අම්මා .....
මිනී මරුවාගේ අම්මා .....
අරන්තලා හිමියන් දන නම්මා
එක පොකුරට අපවත් කර දැම්මා
එහෙම උනුත් අද අරගෙන උම්මා
මෙහෙව් රටේ කැටයම්ගේ අම්මා..??
ඡන්දෙට කුඩු ඩිංගට බැඳි පෙම්මා
මහ මග වෙඩි පිට වෙඩි නැත නිම්මා
එහෙම උන්ගෙ ළඟ සැලියුට් දම්මා
කිරි කළ ලේ බිම හලලද අම්මා.???
දේශය මේකලු හිමිගේ සම්මා
මිනිහෙක් මරලා මල් වෙඩි දැම්මා
තමන්ට වෙනකන් ඉඳපං බුම්මා
කවි බන නැති චින්තකලගෙ අම්මා...
කුඩු කන්ටේනර ළඟ හිස නම්මා
වෙරළු වට්ටි විසි කරලා දැම්මා
ලොකු උන් රැක පොඩි උන් කර සුම්මා
මෙව්වා දැකලත් සිහි වෙයි අම්මා..!!
(ඡායාරූප උපුටා ගැනීම 33000lk වෙතිනි.. )
[/URL]
Uploaded with ImageShack.us[/IMG]
ගත්තෙ fb එකෙන් ....(real machan)
මිනී මරුවාගේ අම්මා .....
අරන්තලා හිමියන් දන නම්මා
එක පොකුරට අපවත් කර දැම්මා
එහෙම උනුත් අද අරගෙන උම්මා
මෙහෙව් රටේ කැටයම්ගේ අම්මා..??
ඡන්දෙට කුඩු ඩිංගට බැඳි පෙම්මා
මහ මග වෙඩි පිට වෙඩි නැත නිම්මා
එහෙම උන්ගෙ ළඟ සැලියුට් දම්මා
කිරි කළ ලේ බිම හලලද අම්මා.???
දේශය මේකලු හිමිගේ සම්මා
මිනිහෙක් මරලා මල් වෙඩි දැම්මා
තමන්ට වෙනකන් ඉඳපං බුම්මා
කවි බන නැති චින්තකලගෙ අම්මා...
කුඩු කන්ටේනර ළඟ හිස නම්මා
වෙරළු වට්ටි විසි කරලා දැම්මා
ලොකු උන් රැක පොඩි උන් කර සුම්මා
මෙව්වා දැකලත් සිහි වෙයි අම්මා..!!
(ඡායාරූප උපුටා ගැනීම 33000lk වෙතිනි.. )
Uploaded with ImageShack.us[/IMG]
ගත්තෙ fb එකෙන් ....(real machan)



