මිනී මරුවාගේ අම්මා .....


කීර්ති ශ්‍රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය



පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත.

ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං!

දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය.

මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්‍යය අවස්ථාවේ මාතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි:

මගේ බලප්‍රදේශයේ ඕනෑම ‍පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්න එපා කියලා. උදව්වක් අවශ්‍ය ඕනම විටක කතා කරන්න. කඹුරුපිටිය ‍පොලිසියටත් උපදෙස් දීල තිබෙන්නෙ තවත් කරදර කරන්න එපා කියල. ඒ කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු යොදාගන්න

මේ කැටයම් චින්තකගේ නැගනිය කළ ප‍්‍රකාශයකි: අපේ ගෙට ගිනි තියල. අපට ඉතිරි වුණේ මේ ඇඳිවත විතරයි. ඒ ගේ හැදුවෙ මම බැංකුවලින් ණය අරගෙන. අයියගෙ සල්ලි කීයක්වත් ඊට යොදවල නෑ. අයිය වරදක් කළානම් දැන් ඊට වන්දි ගෙවල ඉවරයි. අපේ ගෙවල් ගිනි තිබ්බේ ඇයි ? මේ ගැන කියන්න අහන්න කවුරුවත් අපට නෑ. මාධ්‍යවලින් සමහර ඒව මේ කරුණු විකෘති කළා. ඒ නිසා තමයි ජනතාවගේ කෝපය ඇවිස්සුනේ. එහි ප්‍රතිඵල වෙන්න ඇති මේ විනාශය වුණේ. ඊයෙ උදෙත් රතිඤ්ඤා පත්තු කරන ගමන් කිව්ව තොපේ ගේත් ගිනි තියනව කියලා. මම ඒත් හිතුවෙ නෑ එහෙම කරාවි කියලා.

රිවිර පුවත්පතේ පළ වූ මෙම වාර්තාව අවසන් කර තිබුණේ මෙසේ ය: කැටයම් චින්තකගේ මවගේ නිවස ඉදිරිපිට කුරුඳු ගහක කිරිබත් පාර්සලයක් එල්ලා තිබෙන අයුරු දක්නට ලැබුණි.

කුඩුකාරයන් සමග ඇසුරු කර අතට ම අසු වූ අගමැතිවරයාට තමන්ගේ ජාමෙ බේරා ගැනීම සඳහා ගෝලයකු බිල්ලට දෙන්නට සිදු වී තිබේ. එහෙත්, සිද්ධිය මෙතැනින් අවසන් විය යුතු නැත. අගමැති පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාර පසුබිමේ හෙල්ලුණ සල්ලි ගස්වල කුඩු සල්ලි තිබුණා ද යන්න ගැන පරීක්ෂණ පැවැත්විය යුතු ය. මේ එක් තලයකදී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන අාකාරයයි. එහිදී නීතිය කොර ය.

කැටයම් චින්තකගේ මවගේ හා සොයුරියගේ නිවෙස් ගිනි තබන්නේ කාගේ අනුදැනුම මත ද යන්න ඉතා පැහැදිලි ය. එම අපරාධ සිදු වන්නේ පොලිසියේ රැකවරණය තුළ බව ද පෙනේ. සැකකරුවන් පිරිසක් මරා, කිරිබත් කා, කිරිබත් පාර්සලයක් මිය ගිය මිනිහාගේ මවගේ නිවස ඉදිරිපිට එල්ලා යන සමාජයේ ම්ලේච්ඡ වී තිබෙන්නේ ද නීතිය නො වේ ද?

අප මෙම සිද්ධි පිළිබඳ දිගින් දිගට ම කතා කරන්නේ අන් හේතුවක් නිසා නො වේ. මේ වනාහි ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිංදුවට ම වැටී ඇති ආකාරය හා නීතියෙන් තොර පසුබිමක් තුළ සමාජය ම්ලේච්ඡත්වය වෙත තල්ලු වන ආකාරය පෙන්නුම් කරන සංකේතාත්මක සිද්ධි වන නිසා ය. අනෙක් පැත්තෙන්, මානව හිමිකම් රාජ්‍ය නො වන සංවිධාන ආදිය මේ පිළිබඳ දක්වන නිහඬත්වය ද මේ ම්ලේච්ඡත්වයේ ම කොටසකි. ඔවුන් නිහඬ වන්නට හේතුව මේවා ‍සිය ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන දේ නො වන හෙයිනි. මිනිසුන්ට මානව හිමිකම් තිබිය යුත්තේ රාජ්‍ය නො වන සංවිධානවලට විදේශාධාර ලැබෙන ප්‍රමාණයට අනුව නො වේ.

http://www.w3lanka.com/2013/12/blog-post_12.html
 
"නීතිය කියන්නෙ දුප්පතුන් හා දුප්පතුන් අතර ආරාවුල් විසදීමටත් ධනවතුන්ට දුප්පතුන්ගෙන් සිදුවන හිරිහැර වැළැක්වීමටත් තිබෙන යාන්ත්‍රණය."

copyright @ http://www.blogger.com/profile/16399654774556855500
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේක දැක්කම මට මහක් වෙන්නේ බොස්ටන් බොම්බ ප්‍රහාරයේ සැකකරු.. ඔහු දැන් චූදිතයා වී හමාරයි. ඔහුට දඩුවම් ලැබෙනු ඇත. සමහරවිට මරනය වීමට පුලුවන්.. හැබැයි වෙනස ඇත්තේ, ඒ මරනය ලැබෙන්නේ නීතිමය ක්‍රියාමාර්ගය ප්‍රතිපලයක් වශයෙන්.. මේ කැටයම් චින්තක කවුද කියන්න මා දන්නේ නැ, නමුත් කීමට ඇත්තේ, කැටයම් චින්තකගේ වැරැදිවලට ඒ මහලු මව වග කිව යුතු නම්, අරන්තලාව බික්ශු ගාතනය, දලදා මාලිගාව බොම්බ ගැසිම, මෙවැනි අපරාද කල්වුන් අද ශ්‍රි ලන්කා රජයේ ආරක්ශක හමුදාවන්ගේ රැකවරන මැද ප්‍රබූ වරප්‍රසාද විදින්නේ කෙලසද යන්නයි..
 
මේක මහ කුජීත පොන්නයෝ ඉන්න රටක්. හැමදාම එන්නෙ නැති ආස්චර්යක් දිහා බලන් ඉන්න ගොබ්බො ටිවි එකෙ කියන ඕනෙ මගුලක් හුරේ දාලා පිලිගන්නව. එල්ලා මැරීම තහනන් කරල. ලොකු ලොකු හොරුන්ට ජනාදිපති සමාව. කොහෙවත් යන දුප්පත් එවුන් තමා ආයුද පෙන්නන ගිහින් වෙඩි කන්නෙ. මෙව්ව අනුමත කරන ගොබ්බො තමා මේ රටට හෙන ගහල තියන එකට වග කියන්න ඕනෙ.

කොන්ද පන නැති කම කියන්නෙ ඕක තමා. දැන් මට --රෙප් දීපල්ල. ක්සි අවුලක් නෑ බැන්කුවෙන් අඩු වෙන්නෙ නෑ.
:nerd::nerd:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;16226473 said:
    එහෙනම් ඉස්සර වෙලාම රිදෙන්නේ තොගේ අම්මට:P:P
    තොගෙ අම්මට තමයි රිදිල තියෙන්නෙ ඒකනෙ තො වේසි වගේ පරන තෙර්ඩ් බම්ප් කරන්නෙ වහ කාපන් ඉල්ලන් කිච වෙන්නෙ.:lol::lol:
     
    තොගෙ අම්මට තමයි රිදිල තියෙන්නෙ ඒකනෙ තො වේසි වගේ පරන තෙර්ඩ් බම්ප් කරන්නෙ වහ කාපන් ඉල්ලන් කිච වෙන්නෙ.:lol::lol:
    මගේනම් කාටවත් රිදුනේ නැහැ,
    උඹනේ පොන්ස් මේක දැක්ක ගමන් දුවගෙන ආවේ, ඒ රිදුන නිසානේ
    :lol::P:P
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    samahara vita oya murder eka wena kenukuge uwamanaawata me 4 dena lawwa kerewwada danne nehe, ehemanam den case eka yata yanawa, mokada chuudithayo 4 denama merila nisaa..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ane pala do comment ekak demmath ammata benagena ena saththu inna elakiriye eun me ahinsaka daruwekwath marala dapu parayek wenuwen kandulu helanawa.
    ko katha karapan dan dumindayagen wedi kala merichcha ekage duwa gena. dan ekitath wesi kiyala ne umbala baninne sandaneta set una ekata?
    issara fonsekatath ohomama benna.
    monada ban me jokes.

    ko dan rathu passe kollage amma andana photo share karanne nedda? e genita moko une kiyalawath dnanawada? market karala iwarada?