මිනුවන්ගොඩ

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නුගේගොඩ ඉදන් මිනුවන්ගොඩ යන්න ළග ම පාර මොකද්ද?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    බස් එකේ යන්න කොච්චර වෙලා යනවා ද?
    බස් එකේ යනවනම් දාන්න තරමින් කටුනායක ට ගිහින් බැහැලා එතනින් අය බස් එකක් අරන් නේ යන්න වෙන්නේ හයිවේ බස් වල යනවා නම් පැයක් වගේ යයි කාටුනායකට ගිහින් යන්න.
    හරියටම දන්නේ නෑ. හොයලා බලපන් තව
     
    • Like
    Reactions: hitlermash

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    Nugegoda - pettah bus stand - Minuwangoda Bus route number 265 02H
    Nugegoda - pettah CTB bus stand - Kurunegala Bus route number 05 minuwangoda 1.5H
     
    • Like
    Reactions: hitlermash

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    wahaneka yanawa nag hiway gihin kadawathin out eka aran minuwangodata gampaha haraha yanna puluwan.

    bus eke yanawa nag.

    1. Pettah -> minuwangoda (bus himin yanne 1.5 hrs wage yai)
    2. Pettah to Kurunagala (5 - bus eka) 45 min to 1hr wage yai.

    covid walin poddak parissan wenna wei

    PS: mama minuwangoda inne.