මිනු වර්ෂා මෝටර්ස් මිනු වර්ෂා මෝටර්ස් කොට්ටාව කියන bike කඩේ ගැන දන්නවද? එකේ use bike අවුලක් නැද්ද බන්, මම එකක් ගන්න කියල බැලුවේ, කඩේ ගැන xp එහෙම තියන ය ඉන්නවද