මරපු එකා උපන්දිනේටවත් ලංකාවේ ඉන්නේ නැතිව බයේ පැනලා ගිහිල්ලා.ඒ වුනාට අවතාර පස්සෙන් එන එක වලක්වන්න බෑ.mewwa kiyanne marapu ayawa baya karannada danne na

මරපු එකා උපන්දිනේටවත් ලංකාවේ ඉන්නේ නැතිව බයේ පැනලා ගිහිල්ලා.ඒ වුනාට අවතාර පස්සෙන් එන එක වලක්වන්න බෑ.![]()
අවතාර ගිහිල්ලා ලොක්කගේ බෙල්ල මිරිකන්න පුලුවන්.උඩින් යන්න එපා.ප්ලෙන් එකේ එන්ජිම හුටස් ගාල අබ්ලික් කරයි.සිරා අවතාරනම්, මරන්න ඕඩර් දීපු උන්ට බඩු හමබ්වෙයි ඉක්මන්ටම. අපි බලමු.

අවතාර ගිහිල්ලා ලොක්කගේ බෙල්ල මිරිකන්න පුලුවන්.උඩින් යන්න එපා.ප්ලෙන් එකේ එන්ජිම හුටස් ගාල අබ්ලික් කරයි.![]()



බන්ධනාගාරෙ කැරලිත් එක්ක, අනික දැන් හොල්මනුත් තියෙන හින්දා රැදවියන්ගෙයි, නගර වැසියන්ගෙයි දෙගොල්ලන්ගෙම ආරක්ශාවට බන්ධනාගාරේ ඔතින් අයින් කරල ඉඩම චීන කොම්පැනියකට දුන්න කියයි ඉක්මනටම.....![]()
