මියගිය කළු තුෂාර ගින්දර ඉල්ලලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මියගිය කළු තුෂාර ගින්දර ඉල්ලලා

20121123074325.png
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කහවත්තේ මිනිමරන්නේ වම්බොට්ටගේ අවතාරය කියලා කතාවක් යනවා.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුන්ට මරිලවත් අනුන්ට කරදර නොකර ඉන්ඩ බැරි හැටි :lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    mewwa kiyanne marapu ayawa baya karannada danne na
    මරපු එකා උපන්දිනේටවත් ලංකාවේ ඉන්නේ නැතිව බයේ පැනලා ගිහිල්ලා.ඒ වුනාට අවතාර පස්සෙන් එන එක වලක්වන්න බෑ.:no:
     

    CoolDude911

    Member
    Nov 16, 2012
    22
    1
    0
    මරපු එකා උපන්දිනේටවත් ලංකාවේ ඉන්නේ නැතිව බයේ පැනලා ගිහිල්ලා.ඒ වුනාට අවතාර පස්සෙන් එන එක වලක්වන්න බෑ.:no:

    සිරා අවතාරනම්, මරන්න ඕඩර් දීපු උන්ට බඩු හමබ්වෙයි ඉක්මන්ටම. අපි බලමු.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරා අවතාරනම්, මරන්න ඕඩර් දීපු උන්ට බඩු හමබ්වෙයි ඉක්මන්ටම. අපි බලමු.
    අවතාර ගිහිල්ලා ලොක්කගේ බෙල්ල මිරිකන්න පුලුවන්.උඩින් යන්න එපා.ප්ලෙන් එකේ එන්ජිම හුටස් ගාල අබ්ලික් කරයි.:lol:
     

    CoolDude911

    Member
    Nov 16, 2012
    22
    1
    0
    අවතාර ගිහිල්ලා ලොක්කගේ බෙල්ල මිරිකන්න පුලුවන්.උඩින් යන්න එපා.ප්ලෙන් එකේ එන්ජිම හුටස් ගාල අබ්ලික් කරයි.:lol:

    බුවා ඇමරිකා ගිහින් බන්
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බන්ධනාගාරෙ කැරලිත් එක්ක, අනික දැන් හොල්මනුත් තියෙන හින්දා රැදවියන්ගෙයි, නගර වැසියන්ගෙයි දෙගොල්ලන්ගෙම ආරක්ශාවට බන්ධනාගාරේ ඔතින් අයින් කරල ඉඩම චීන කොම්පැනියකට දුන්න කියයි ඉක්මනටම.....:lol::lol::lol:
     

    CoolDude911

    Member
    Nov 16, 2012
    22
    1
    0
    බන්ධනාගාරෙ කැරලිත් එක්ක, අනික දැන් හොල්මනුත් තියෙන හින්දා රැදවියන්ගෙයි, නගර වැසියන්ගෙයි දෙගොල්ලන්ගෙම ආරක්ශාවට බන්ධනාගාරේ ඔතින් අයින් කරල ඉඩම චීන කොම්පැනියකට දුන්න කියයි ඉක්මනටම.....:lol::lol::lol:

    කැරි ටෝක්ස් එක බන්... :yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හිස නැති හොල්මන වැලිකඩ ජේලර්වරවෙකුගේ අතින් අදී

    November 23, 2012 at 11:57 am | Lanka C News.


    ghost.png
    ආරක්‍ෂක අංශ සහ රැදවියන් අතර සිදු වූ ගැටුමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයේ සැරිසරනවායි කියන හිස නැති හොල්මන පෙරේදා (21) රාති‍්‍ර සේවයේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ අතින් ඇද ඇතැයි වාර්තා වේ. බන්ධනාගාර කැරැල්ලට පසු දින ආයුධ අතැතිව බන්ධනාගාරය තුළ මියගොස් සිටියායැයි පොලීසිය පවසන දරුණු ගණයේ අපරාධකරුවන් මියගොස් සිටි ප‍්‍රදේශයෙන් රාතී‍්‍ර කාලයේ කෙදිරිගෑමේ හා විලාපදීම් ඇසෙන බවත් කියති.
    පෙරේදා රාති‍්‍රයේ මියගිය සිරකරුවෙකු බන්ධනාගාර නිලධාරියෙකුගෙන් ගින්දර ඉල්ලා ඇතැයිද බන්ධනාගාර ආරංචි මාර්ග පවසන අතර බන්ධානාගාරයේ රාති‍්‍ර රාජකාරියේ යෙදීම සඳහා නිලධාරීන් බියෙන් පසුවන බවද කියති.
    මෙම තත්ත්වය නිසා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡ පැවැත්වීමෙන් අනතුරුව බන්ධනාගාර භූමිය තුළ පිරිතක් කියවීම සඳහාත් නිලධාරීන් යෝජනා කර ඇත.
    මේ සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ නොයෙකුත් කටකතා පැතිර යන බව සහ රාතී‍්‍ර සේවයේ යෙදීමේ බියකින් නිලධාරීහූ පසු නොවන බවත්ය

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෝඨා සහ මරාට මේ අවතාර වලින් බේරෙන්න බැරිවෙයි.මුන් දරුණු අපරාදකාරයො නිසා දරුණු අවතාර ටිකක්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුන් නම් කවදාවත් හදන්න බැ:rofl:නැත්නම් නිදහස් වෙලා ගිය එවුන් මොකටද ආයෙම හිරෙට එන්නෙ :oo: