මියගිය බයික් පදින්නන්ගේ ස්මාරකය
මචන්ලා අපි කව්රුත් වගේ බයික් පදිනවනේ,
බයික් එක කියන්නේ හදිසි අනතුරකදී විය හැකි හානිය උපරිම වන වාහනයක්,
මැරෙන ජීවිත ප්රමාණයත් ඉහලයි. අපේ රටේ වගේම හැම රටකමත් බයික් පදින්නන් සැහෙන පිරිසක් අනතුරු නිසා මිය ගිහින් තියෙනවා.
එත් බයික් එකක ගිහින් උන අනතුරක් නිසා මරුන අය වෙනුවෙන් වෙන් උන ස්මාරකයක් ගැන අහල තියනවද ?
එහෙම එකක් තියනවා
මේක තියෙන්නේ ukrain වල , 2007 දී තමයි හදල තියෙන්නේ.
මේ ස්මාරකය දැක්කම සංවේගයක් එක්ක අමුත්තක් තේරෙනවා නේද මචන්
අප අතර ඉඳල බයික් අනතුරු වලින් මැරුණු අපේ යාලුවන්වත් මේ ගමන්ම මතක් කරමු

.ඒත් මගේ තවත් හොඳම යළුවෙක් ගෙදර ඉඳන් පාරට දානකොට.....