මියගිය බයික් පදින්නන්ගේ ස්මාරකය

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මියගිය බයික් පදින්නන්ගේ ස්මාරකය

    මචන්ලා අපි කව්රුත් වගේ බයික් පදිනවනේ,

    බයික් එක කියන්නේ හදිසි අනතුරකදී විය හැකි හානිය උපරිම වන වාහනයක්,

    මැරෙන ජීවිත ප්‍රමාණයත් ඉහලයි. අපේ රටේ වගේම හැම රටකමත් බයික් පදින්නන් සැහෙන පිරිසක් අනතුරු නිසා මිය ගිහින් තියෙනවා.
    එත් බයික් එකක ගිහින් උන අනතුරක් නිසා මරුන අය වෙනුවෙන් වෙන් උන ස්මාරකයක් ගැන අහල තියනවද ?:no:
    එහෙම එකක් තියනවා
    මේක තියෙන්නේ ukrain වල , 2007 දී තමයි හදල තියෙන්නේ.


    bikers_01.jpg






    bikers_02.jpg




    bikers_03.jpg


    මේ ස්මාරකය දැක්කම සංවේගයක් එක්ක අමුත්තක් තේරෙනවා නේද මචන්


    bikers_04.jpg


    අප අතර ඉඳල බයික් අනතුරු වලින් මැරුණු අපේ යාලුවන්වත් මේ ගමන්ම මතක් කරමු :(:(
     
    • Like
    Reactions: white lion

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මගේ හොඳම යළුවෙක් නැතිවුනා විරාජ් දෙවෙන්ද්‍ර කියලා කඩුවෙල බොමිරියේ බයික් අනතුරකින්..:sorry:.ඒත් මගේ තවත් හොඳම යළුවෙක් ගෙදර ඉඳන් පාරට දානකොට.....:(විරාජ්ගෙ වෙලාව තමයි...
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මගේ හොඳම යළුවෙක් නැතිවුනා විරාජ් දෙවෙන්ද්‍ර කියලා කඩුවෙල බොමිරියේ බයික් අනතුරකින්..:sorry:.ඒත් මගේ තවත් හොඳම යළුවෙක් ගෙදර ඉඳන් පාරට දානකොට.....:(විරාජ්ගෙ වෙලාව තමයි...

    ජිවිතේ බන් ,මගෙත් කාලෙ හොද නෑ .
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    bike ekata thatu aewilla wage yana ayata wena de kiyana idea ekada man da ban a smarakayen symbolise karanne. :p

    ඒක නම් ඇත්ත, සමහර එවුන් යන විදිහට අපිට කොච්චර නම් හිතෙනවද, ඕක නම් තව වැඩිකාලයක් යන්නැතුව සෙත්තපෝච්ච කියල ... :yes::yes::yes:
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    :( මමත් දන්නා උන් දෙතුන් දෙකෙන් අනාගත්ත මේ ලදී ලගම අයිය කෙනෙක් මරුන . මනුස්සයාගේ කිසි වරදක් නැතුව බන් . එහා පැත්තෙන් ආපු එකා කෙළගෙන ඇවිත් හප්පලා