මියගිය රාජාට පණ දුන් හැටි

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    එල මචෝ ගොඩක් අලුතෙන් දෙයක් ඉගෙන ගත්ත :):):):)

    Bump75000.jpg
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් ස්තූතියි එලකිරියටය දැම්මට. කලින් මේක පත්තරෙන් කියෙව්ව මම
    රෙප් ඉවරයි බන්
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    ඇතෙක් උනත් පුදුම විදිහට පින් කරලා තියනවා දළදා හාමුදුරුවෝ වැඩමවන්න අවුරුදු 50ක් විතර
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් මාර ආඩම්බරයක් දැනුනේ ඒ වගේ ඇසට කඳුලුත් ආව... කවුරු වුනත් ඒ මිනිස්සු මාරයි...අන්න දක්ෂයෝ... මම දැක්ක මේකේ ටැග් වගයක් දාල තියනවා මහා ජරා විදියට වුන ගැන කියල වැඩක නැ බන්..අපි වුන්ට මයිත්‍රී කරනවා...උඹට ජය..උපුටා ගැනීමක් වුනත් නියම පොස්ට් එක