මියන්මාර_හම්බයෝ_මෙහෙ_නැද්ද?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    වේ* හු*න කැ* හම්බයෝ ආපු අතක් බලාගෙන පල!
    :angry::angry::angry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    21616034_227470477782401_4591137810138121654_n.jpg
    :):):):)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මෑත කාලයේ මේ ගැටළුව ඇතිවීමට ප‍්‍රධාන හේතුව වූයේ, එම රෝහින්ග්‍යා ප‍්‍රදේශයේ මුස්ලිම්වරු අතරේ අන්තවාදී කණ්ඩායමක් බිහිවෙලා පොලිස් ස්ථානවලට පහර දෙමින් ස්වයං පාලන ප‍්‍රදේශයක් ඇතිකරලීමට උත්සහ කිරීමයි. මේ සඳහා සෞදි ආරාබියේ, කටාර් රාජ්‍යයේ හා පකිස්ථානයේ සිට කි‍්‍රයාත්මක වන ඇතැම් අන්තවාදී ඉස්ලාමීය මූලධර්වාදී සුන්නි කල්ලි කණ්ඩායම් කි‍්‍රයා කරන බවට චෝදනා නැගුණා. ඉන්දියාව විවෘතවම මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබුණා


    මේ රෝහින්ග්‍යා මුස්ලිම්වරු වර්තමාන බංග්ලාදේශයෙන් පැමිණි විදේශිකයන් පිරිසක්. ඔවුන් ඉතා සීඝ‍්‍රයෙන් සිය ජනගහණය වර්ධනය කරමින් මියන්මාරයේ ජනවාර්ගික සංතුළනය බිඳ දමන බවත්, සීග‍්‍රයෙන් සෞදි අරාබියේ මුදල්වලින් පල්ලි පිහිටුවමින් ආක‍්‍රමණික වේශයෙන් හැසිරෙන බවටත් ඔවුන් චෝදනා කරනවා. එය වඩාත් දියුණු තියුණු උනේ වහබ්වාදය අදහස සුන්නි ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියක් රෝහින්ග්‍යා හි ආරම්භ වීමත් සමගයි. මාස කිහිපයක පෙර පොලිස් ස්ථාන 9 කට පහර දුන්නා. ඒ වගේම සති කිහිපයකට පෙර පොලිස් ස්ථාන 43 කට පහර දුන්නා. ඊට පස්සේ සිදු උනා යුධ නීතිය පනවලා හමුදාව ඒ ප‍්‍රදේශවලට යවන්න.

    ඒ වගේම මුස්ලිම් රටවල්වලින් කිසියම් ආකාරයක ප‍්‍රචාරක යුද්ධයක් ගෙනයන බවට අපට පෙනී යනවා. විශේෂයෙන්ම කටාරයේ සිට කි‍්‍රයාත්මක වන අල් ජසීරා නාලිකාව, සීඑන් එන්, බීබීසි වැනි නාලිකා විශාල ප‍්‍රමුඛතාවයක් මෙයට ලබාදෙනවා.
    නමුත් තවත් සමහර විදේශීය විචාරකයින් පවසන්නේ මේ පිළිබඳව පවතින මේ මහා උද්ඝෝෂණය ඊජිප්තුවේ කොප්ටික් කි‍්‍රස්තියානින් වනසා දැමීමට ඉස්ලාමීය මූලධර්මවාදීන් කටයුතු කළ අවස්ථාවේදී, පල්ලිවල බෝම්බ පුපුරවපු අවස්ථාවේදී, ඒ ජනතාව සමූල ඝාතනය කළ අවස්ථාවේ ඇයි මේ හඬ නැගුනේ නැත්තේ කියා. සිරියාවේ, ලෙබනනයේ, ඉරාකයේ, ඒ වගේම වර්තමානයේ පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ ජීවත් වූ සුළුතර කි‍්‍රස්තියානීන් බෞද්ධයින් ආදිය මරා දමා පළවා හරින විට ඇයි මේ උද්ඝෝෂණය පැන නොනැගුනේ කියා ඇතැමුන් ප‍්‍රශ්න කරනවා.


    විශේෂයෙන්ම බංගලිදේශයේ බෞද්ධ ප‍්‍රාන්තය වන චිතගුන්හි බෞද්ධයින්ට සිදු කරන අසාධාරණයන් පිළිබඳව ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදන නිකුත් නොකරන්නේ. ඇයි බීබීසීය, සීඑන්එන් සේවය, අල්ජසීරා සේවය අවධානය යොමු නොකරන්නේ ඇයි කියාත් යම්කිසි ආකාරයකට ප‍්‍රශ්න කිරීමක් සිදුකෙරෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් ඔවුන්ට බලය තිබෙන ප‍්‍රදේශවල දියත් කර තිබෙන මනුෂ්‍ය සංහාර දෙස බලන විට අපි‍්‍රකාවේ, ඒ වගේම මැදපෙරදිග හා වෙනත් රටවල සිදුකරගෙන යන ව්‍යසන තත්වයන් දෙස බලන විට මේ මියන්මාරයේ සිදු වෙමින් තිබෙන කාරණය එතරම් ගණන් ගතයුතු කාරණයක් නොවන බවටත් ඇතැම් විචාරකයින් පෙන්වා දෙනවා.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දර්ශණයේ ඉගැන්වීම් තමා ඉතිං.... :growl::growl:
    ඇයි බන් දුක් ව‍ෙන්න‍ේ ඔවා අර කාලකන්නි අල්ලාහ්ග‍ේ කැමැත්තන‍ේ . ප‍ොන්න හම්බය‍ෝ මැර‍ෙන්න‍ෙත් උග‍ේ කැමැත්තට තමයි . දැන් උඹලා අල්ලාග‍ේ කැමැත්තටත් විරුද්ධද ?