මියාව අල්ලමු !

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    EMINƎM;23509927 said:
    me wage un innawanm athi krnna puluwan.
    mehe inna unwa dakkama pain gahanna hithnwa

    ow mchn... mata nan unge natta dakkath hena appiriyai..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ප්ලාස්ටික් බේසමක් හරි යන්නෙ නැද්ද බන් ඔය වැඩේට? පීනට් ඔයිල්ම ඕනෙද ලාබ දෙයක් නැද්ද බන්
    අනික.ලංකාවෙ ඉන්නෙ පත සයිස් මීයො බන් උන් නම් මේ බෝල් එකත් පෙරලගෙන දුවනවා
     
    Last edited:
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    පෝරිසාදයා;23516169 said:
    ප්ලාස්ටික් බේසමක් හරි යන්නෙ නැද්ද බන් ඔය වැඩේට? පීනට් ඔයිල්ම ඕනෙද ලාබ දෙයක් නැද්ද බන්

    plastic besama lissanne naane bn.. garshanya adu wenna onaa... nathnan rough gatiyath ekka unta berila ynna puluwan.
    oil widiyata use krnna ona hodata lihisi gatiya thiyena meeyonwa akarshanya wena deyak... ethkotane unta iwa vaitila kanna enne...

    share kare athal ekata bn..
    me method ekata allanwanan monawa vunath maranne natuwa me video eke anthimata krno wage hodala koheta hari genihin dapn mchn.. nathnan paw okkoma mage account ekata :(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :) මේන්න මේකක් තමා අපේ ගෙදරත් තියෙන්නේ :yes: කිසි අවුලක් නෑ පොල් කෑල්ලක් ගැහුවහම ලස්සනට අහු වෙනවා :rofl: ඊලග දවසේ කොහේ හරි ඇත කැලේකට ගිහින් අතඇරලා එනවා ශේප් එකේ :)
    Rat-Cage-Mice-Rodent-Animal-Control-Catch-Bait-Hamster-Mouse-Trap-Humane-Live-Home-Rat-Killer.jpg_640x640.jpg