අතට අරන් දාන ත්‍රෙඩ්
@HAneo
යකෝ මේකේ දැන් කිසිම දෙයක් දාන්න බැරි තත්වයක් තියෙන්නේ හැම එකාම අතට අරන් එන්නේ
ඉඩපන්කෝ හොද වැඩක් දෙන්න



ඕකට මීයා කියනවනම් අර වහලේ උඩ දුවන්නේ පkaද?
අනේ මන්දා ඔයි ඔය ගැජට් එකට මම නම් පොඩි කාලේ ඉදන්ම කිව්වේ මියා කියල
පොඩි කාලේ මම කියනවලු ඕක ගලෝලා දාන්න හදනවා කියල මල කරදරයක් කියල
------
Post added on Jul 18, 2022 at 9:49 PM