මියුරැ ගී එකේ සිංදු බාගන්න හැටි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මුලින්ම ඕන සිංදුව උට right click කරල Link location එක copy කරගන්න

    1_zps6z1szpzq.png


    ඊට පස්සේ IDM එකට Past කරල Download කරගන්න

    2_zpsqs5wzol4.png


    Download වෙච්ච file එක Notepad එකෙන් Open කරන්න. ඒක ඇතුලෙ තියෙන link එක copy කරගන්න

    3_zps3aru5wwo.png


    4_zpskwsq8umd.png


    එක IDM එකට Past කරල ආයෙමත් Download කරන්න. එතකොට 200kb - 500kb විතර file එකක් Download වෙයි. ඒක Real player එකෙන් open කරන්න
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machan,
    nrjayasinghe kiyana widiyata karama hari.
    but meka DWL wenne .ra kiyana format eken.
    me format eka normal home players wala play wenawada ?