මියුසික් කොන්සර්ට්ස් ගියපු කට්ටිය

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~


    මේ අත්වල දාන එව්වාගෙ ලයිට් කොහොමද ඒ අය කන්ට්‍රෝල් කරන්නෙ. කොන්සට් එකෙන් පස්සෙ ඒවා ගෙදර ගෙනියන්න දෙනවද. නැත්තම් ඒවට මොකද කරන්නෙ?
     
    • Like
    Reactions: kinkon and Esh95