මියුසියස් college interview හෙල්ප්

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    nursery එකට මියුසියස් college interview call කරලා තියෙනවා ..මේක ගැන experience තියෙන උන් ideas share කරපල්ලකෝ ...dress code එක මොන වගේද ..? මොන වගේ දේවල්ද බලන්නේ කියල ....
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕවා ඔක්කොම සල්ලි වලටනේ

    මෙහෙත් තියෙනවා එකක්
    car එකක් තියෙන්න ඕන, ඉඩම් තියෙන්න ඕන
    අම්මා තාත්තා දෙන්නටම රජයේ හෝ private jobs තියෙන්න ඕන :P

    නම නොකියා ඉන්නම්, නුවර private girls' school එකක්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    ඕවා ඔක්කොම සල්ලි වලටනේ

    මෙහෙත් තියෙනවා එකක්
    car එකක් තියෙන්න ඕන, ඉඩම් තියෙන්න ඕන
    අම්මා තාත්තා දෙන්නටම රජයේ හෝ private jobs තියෙන්න ඕන :P

    නම නොකියා ඉන්නම්, නුවර private girls' school එකක්
    Lyceum
     
    • Like
    Reactions: Ryan08

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අදුරන පොඩි එකෙක්ගෙන් ශේප්ස් පෙන්නල අහල තිබ්බ, ගෙදරින් සින්දුවක් ප්‍රැක්ටිස් වෙලා ගියේ
     
    • Like
    Reactions: Ryan08

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    deparak giya monna balanawada kiyala hitha gannda baa, look like pre-selected and interview for more money
    matat hitenawa ban me seen eka...salli tamai itin..dress code eka mokakda ban adnde umba..
    ඕවා ඔක්කොම සල්ලි වලටනේ

    මෙහෙත් තියෙනවා එකක්
    car එකක් තියෙන්න ඕන, ඉඩම් තියෙන්න ඕන
    අම්මා තාත්තා දෙන්නටම රජයේ හෝ private jobs තියෙන්න ඕන :P

    නම නොකියා ඉන්නම්, නුවර private girls' school එකක්
    salli tamai ban
    අදුරන පොඩි එකෙක්ගෙන් ශේප්ස් පෙන්නල අහල තිබ්බ, ගෙදරින් සින්දුවක් ප්‍රැක්ටිස් වෙලා ගියේ
    ape podi ekata tama kata karananwath baha ban..mona shapesda..mama kohomath kamathi na mechara podi kalema colombo yawanawa kiyanne ude pandara nagittawala hena yuddayak...ape ganigen berenna bahane ban...
     
    • Like
    Reactions: Ryan08

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕවා ඔක්කොම සල්ලි වලටනේ

    මෙහෙත් තියෙනවා එකක්
    car එකක් තියෙන්න ඕන, ඉඩම් තියෙන්න ඕන
    අම්මා තාත්තා දෙන්නටම රජයේ හෝ private jobs තියෙන්න ඕන :P

    නම නොකියා ඉන්නම්, නුවර private girls' school එකක්
    Hillwood
     
    • Like
    Reactions: errors and Ryan08

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    nursery එකට මියුසියස් college interview call කරලා තියෙනවා ..මේක ගැන experience තියෙන උන් ideas share කරපල්ලකෝ ...dress code එක මොන වගේද ..? මොන වගේ දේවල්ද බලන්නේ කියල ....

    උඹ උගන්නන්නද යන්නෙ නැත්නම් ඉගෙනගන්නද?
    ඔය දෙක මත උත්තරේ වෙනස් වෙන්න පුළුවන්.
    විශේෂයෙන්ම dress code එක.
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    උඹ උගන්නන්නද යන්නෙ නැත්නම් ඉගෙනගන්නද?
    ඔය දෙක මත උත්තරේ වෙනස් වෙන්න පුළුවන්.
    විශේෂයෙන්ම dress code එක.
    hehe..mala wade ban full suit adinna kiyala...mama adinnama akamati deyak..ganunta owa terum karala denna bahane..ekai baluwe giyapu unge experience...karumetwat adapu ekek hitiyoth mama winasai...:p
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඕවා ඔක්කොම සල්ලි වලටනේ

    මෙහෙත් තියෙනවා එකක්
    car එකක් තියෙන්න ඕන, ඉඩම් තියෙන්න ඕන
    අම්මා තාත්තා දෙන්නටම රජයේ හෝ private jobs තියෙන්න ඕන :P

    නම නොකියා ඉන්නම්, නුවර private girls' school එකක්
    Oka tiyene kandy hillwood eke. Anika ekata yanna pelapatha supiriyata thiyenna oni kathawkut tiyanwa. Habai school eka nam hodai. Ekata ena kaalith maru. Bahitharayak karima walattha ganu inne. Dick down parak danna balenma set wenna awa ganiyek maget ekka oke. Shape eke kapuna mama. Natnm mala wathayak wenawa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕවා ඔක්කොම සල්ලි වලටනේ

    මෙහෙත් තියෙනවා එකක්
    car එකක් තියෙන්න ඕන, ඉඩම් තියෙන්න ඕන
    අම්මා තාත්තා දෙන්නටම රජයේ හෝ private jobs තියෙන්න ඕන :P

    නම නොකියා ඉන්නම්, නුවර private girls' school එකක්

    Hillwood College.​

    Trinity ehemayi bun.
     
    • Like
    Reactions: Ryan08

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    No dress code. Just a frock. Mother and father have to dress formally, and speak in good English. Good chance to get in if both parents are graduates and have executive grade jobs. Also if the child cries during the interview, badu banis. Child will be given a few puzzles to play with, but the main selection criteria will be parents education, jobs, and how well the child faces the interview. Oka pattama stressfull interview ekak because you are never sure if the child will cry. So make sure the child is in a good mood. Good luck.

    Also nursery entry is easy. Grade 1 interview eka thamai pattama amaru mata mathaka hatiyata.
    ------ Post added on May 28, 2022 at 1:50 PM
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,585
    113
    මන් මේ ගෑණු වාත වෙන එකයි, වෙඩින් වල ගනනුයි, අහලා බඳින්නෙ කොහොමද කියල හිතෙනවා.
    යකූ ඊට පස්සෙත් හෙන වාත සීන් නෙහ් තියෙන්නෙ. :baffled::baffled::baffled:
    හැබැයි හොඳ කනෙක්ශන්ස් ටිකක් හැදෙනවා ඇති. කඩ්ඩ හැදෙනවා ඇති. ෆෝවර්ඩ් වෙනවා ඇති.

    අම්මයි තාත්තයි දික්කසාද වෙලා නම් කෙලින්ම කැපෙනවා ඇති නෙහ්?

    ගම්පහ සුමේධ වගේ ඉස්කෝල හොඳ නැද්ද?

    No dress code. Just a frock. Mother and father have to dress formally, and speak in good English. Good chance to get in if both parents are graduates and have executive grade jobs. Also if the child cries during the interview, badu banis. Child will be given a few puzzles to play with, but the main selection criteria will be parents education, jobs, and how well the child faces the interview. Oka pattama stressfull interview ekak because you are never sure if the child will cry. So make sure the child is in a good mood. Good luck.

    Also nursery entry is easy. Grade 1 interview eka thamai pattama amaru mata mathaka hatiyata.
    ------ Post added on May 28, 2022 at 1:50 PM
    Do you see a significant improvement in your child over other children, by attending to their nursery?
    ------ Post added on May 28, 2022 at 2:04 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගිය ආත්මේ ලාස්ට් සර්විස් ලෙටර් බලනවා 🤫
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    No dress code. Just a frock. Mother and father have to dress formally, and speak in good English. Good chance to get in if both parents are graduates and have executive grade jobs. Also if the child cries during the interview, badu banis. Child will be given a few puzzles to play with, but the main selection criteria will be parents education, jobs, and how well the child faces the interview. Oka pattama stressfull interview ekak because you are never sure if the child will cry. So make sure the child is in a good mood. Good luck.

    Also nursery entry is easy. Grade 1 interview eka thamai pattama amaru mata mathaka hatiyata.
    ------ Post added on May 28, 2022 at 1:50 PM

    Me katawa hari. Child adanawada balanwa. Parent’s school, education, jobs