මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවු බං..
    කලින් කවුදෝ මේ පිංතූර ටික දාලා තිබුණා.. ඒත් ඒ ගැන විස්තරයක් නැතුව..

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්, ඔයගොල්ලෝ හිතනවද සුරතල් සතෙක් එහෙම මරලා දාන එක පවක් වෙනවා කියලා. මට නම් එහෙම හිතෙනවා. එයාගේ ආයුශ ටික ගෙවෙන්න නොදී අපිම මරලා දාන එක බුදුදහමට අනුව යහපත් දෙයක් නෙවෙයි නේද.

    මම සුරතල් සත්තු හදන්නේ නැත්තේ ඒකයි. බැඳීම් ඇතිකරගන්න කැමති නෑ මම.
     
    මන් මෙතන කොමෙන්ටුවක් දැම්මොත් උබලා සේරම එකතු වෙලා මාව සමුහ දුෂණය කරලා මරනවා.:eek::eek:
    එක නිසා ඇයි නිකන් ඉල්ලන් pu$කේ ටින් කිරි ගාගන්නේ. මන් එක නොදා ඉන්නම්.:baffled: මෙහෙම හිතපන්කෝ ලෝකේ එක එක අදහස් තියෙන මිනිස්සු ඉන්නවා.:yes::rolleyes: මටත් වෙනස් අදහස් තියෙන්නේ..:dull: මන් ආස නැහැ මිනිස්සු සත්තු ඇති කරනවට. specially dogs.:sorry::sorry:
    p.s පුද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුත් රිද්දව ගන්න්න ඕනි නැහැ මේක අහලා.:sorry::sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මන් මෙතන කොමෙන්ටුවක් දැම්මොත් උබලා සේරම එකතු වෙලා මාව සමුහ දුෂණය කරලා මරනවා.:eek::eek:
    එක නිසා ඇයි නිකන් ඉල්ලන් pu$කේ ටින් කිරි ගාගන්නේ. මන් එක නොදා ඉන්නම්.:baffled: මෙහෙම හිතපන්කෝ ලෝකේ එක එක අදහස් තියෙන මිනිස්සු ඉන්නවා.:yes::rolleyes: මටත් වෙනස් අදහස් තියෙන්නේ..:dull: මන් ආස නැහැ මිනිස්සු සත්තු ඇති කරනවට. specially dogs.:sorry::sorry:
    p.s පුද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුත් රිද්දව ගන්න්න ඕනි නැහැ මේක අහලා.:sorry::sorry:

    Same here machan. we may be in the same boat.
    මම නම් කැමති නැත්තේ. එයාල කවදා හරි අපිව දාලා යන හින්දා. පවුලේ කට්ටිය එක්ක තියෙන බැඳීමෙන් මිදෙන්න හරිම අමාරු වෙනකොට තවත් පවුලට කෙනෙක් එක්කගෙන බැඳීම් වැඩිකරගන්නවාට මම කැමති නෑ
     
    yes. machan. same boat. :D මගෙත් ඔය අදහස්මයි .:rolleyes: මන් හිතුවේ මට විතරයි එහෙම අදහස් තියෙන්නේ කියලා.. :D:D