මියොන් ගෙන් කරදර

BANXSU

Member
Jan 29, 2017
254
10
0
මියොන් ගෙන් කරදර

වාහනේට මියොන් ගෙන් කරදර මොකක් ද විසදුම
දාපන් කෝ දන්න එකෙක්
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    e monawa da
    Humane-Rat-Cage-Trap-Live-Animal-Catcher-No.jpg


    අල්ලලා ගිනිහින් දාපන් කොහෙට හරි.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    purudu unoth nan puthe Marenakan enawa. So you have only two Options, Kill them or Change the place where you park the vehicle.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලාඩප්ප ගස් වල මල්
    ග්ලීසීරියා / වැටමාර කියලත් කියනවා.....
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ෆුඩ් සිටියේ තියෙනවා මීයෝ ඇලවෙන බෝඩ් එකක්. ඒක මැද්දට කාම කෑල්ලක් දාල තියපන් මීයා අලවෙයි :lol: ඊටපස්සේ උට කන්න බොන්න දීලා. ඈතකට ගිහින්බු මිතෙල් ටිකක් බෝඩ් එකේ මීයා වටේට දාපන්. ගැලවිලා දුවයි.