මියෝ මරන්න

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
මීයොන්ව මරන්නෙ නැතුව අයින් කරගන්න විදිහක් කියන්න. උන්ට සැර මොනා හරි දාල එන්නෙ නැතිවෙන්න.ලොකු දෙයක්
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මියෝ අල්ලන කූඩු තියෙනවා..අපේ ගෙදර නම් ඉස්සර එහෙම කූඩුවක් ගෙනත් ඇතුලේ තියෙන කම්බියක පුච්චපු පොල් කෑල්ලක් එල්ලනවා.සුවදට එනවා පොල් කෑල්ල කන්න මීයෝ .පොල් කෑල්ල ගන්න ට්‍රයි කරද්දී දොර වැහෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර සහ වත්ත පිරිසිදුව තබා ගන්න.. පූසෙක් හදන එක හොදය්
    මීයො එන තැන් අවහිර කරන්න
    අපිටනම් කරදර තියෙන්නෙ ලේන්නුන්ගෙනුය් කුරුල්ලොන්ගෙනෙනුය්

    බාර්ත් රූම් වල වැහි ලිහිනියො
    ගේ හැමතැනම ගේ කුරුල්ලො ලේන්නු

    උන්ට ගේ දීල අපිට යන්න වෙලා තියෙන්නෙ.. සත්තු 50ට 60ට කන්න දෙන්නත් එපැය් බන්

    :(:(:(:(:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගෙදර සහ වත්ත පිරිසිදුව තබා ගන්න.. පූසෙක් හදන එක හොදය්
    මීයො එන තැන් අවහිර කරන්න
    අපිටනම් කරදර තියෙන්නෙ ලේන්නුන්ගෙනුය් කුරුල්ලොන්ගෙනෙනුය්

    බාර්ත් රූම් වල වැහි ලිහිනියො
    ගේ හැමතැනම ගේ කුරුල්ලො ලේන්නු

    උන්ට ගේ දීල අපිට යන්න වෙලා තියෙන්නෙ.. සත්තු 50ට 60ට කන්න දෙන්නත් එපැය් බන්

    :(:(:(:(:(
    :shocked::lol:
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    ගෙදර සහ වත්ත පිරිසිදුව තබා ගන්න.. පූසෙක් හදන එක හොදය්
    මීයො එන තැන් අවහිර කරන්න
    අපිටනම් කරදර තියෙන්නෙ ලේන්නුන්ගෙනුය් කුරුල්ලොන්ගෙනෙනුය්

    බාර්ත් රූම් වල වැහි ලිහිනියො
    ගේ හැමතැනම ගේ කුරුල්ලො ලේන්නු

    උන්ට ගේ දීල අපිට යන්න වෙලා තියෙන්නෙ.. සත්තු 50ට 60ට කන්න දෙන්නත් එපැය් බන්

    :(:(:(:(:(

    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මීයොන්ව මරන්නෙ නැතුව අයින් කරගන්න ඔනේ

    සොබාදහමෙන් ඒව පාලනය වෙන්න නිර්මාණය වෙලා තියෙන ආහාර දාමෙ තමා බං ඕක :yes: වෙන කෘතිම ක්‍රම වලට කරන්න යනවට වඩා ඔය ක්‍රමේ අවුරුදු දහස් ගාණක් අත්හදා බලල සාර්ථක වුන නිසයි තාම පැවතගෙන එන්නෙ :yes: පූසෙක්ව හදපං උඹ මරන්නෑනෙ :) අනික පූස මරන්නම ඕන්නෑ පූස් ගඳ එනකොට මීයො කොහොමත් කිට්ටුව ඉන්නැතුව යන්න යනව :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සොබාදහමෙන් ඒව පාලනය වෙන්න නිර්මාණය වෙලා තියෙන ආහාර දාමෙ තමා බං ඕක :yes: වෙන කෘතිම ක්‍රම වලට කරන්න යනවට වඩා ඔය ක්‍රමේ අවුරුදු දහස් ගාණක් අත්හදා බලල සාර්ථක වුන නිසයි තාම පැවතගෙන එන්නෙ :yes: පූසෙක්ව හදපං උඹ මරන්නෑනෙ :) අනික පූස මරන්නම ඕන්නෑ පූස් ගඳ එනකොට මීයො කොහොමත් කිට්ටුව ඉන්නැතුව යන්න යනව :yes:

    උබේ කතාවට මාත් එකගය් මචෝ.. සුපිරි
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මියෝ අල්ලන කූඩු තියෙනවා..අපේ ගෙදර නම් ඉස්සර එහෙම කූඩුවක් ගෙනත් ඇතුලේ තියෙන කම්බියක පුච්චපු පොල් කෑල්ලක් එල්ලනවා.සුවදට එනවා පොල් කෑල්ල කන්න මීයෝ .පොල් කෑල්ල ගන්න ට්‍රයි කරද්දී දොර වැහෙනවා.

    :yes::yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [1]Savandara mul , Meeio ena place vala thabanna. [2] papol gata kabali kapa, Meeio ena place vala thabanna. [ 3] PEPPERMINT OIL , PULUN VALA POGAVA, MEEYO ENA PLACE VALA THABANNA.
     
    Last edited: