මීයොන්ව මරන්නෙ නැතුව අයින් කරගන්න විදිහක් කියන්න. උන්ට සැර මොනා හරි දාල එන්නෙ නැතිවෙන්න.ලොකු දෙයක්

මීයොන්ව මරන්නෙ නැතුව අයින් කරගන්න විදිහක් කියන්න.
පූසෙක්ව හදාගන්න![]()

ගෙදර සහ වත්ත පිරිසිදුව තබා ගන්න.. පූසෙක් හදන එක හොදය්
මීයො එන තැන් අවහිර කරන්න
අපිටනම් කරදර තියෙන්නෙ ලේන්නුන්ගෙනුය් කුරුල්ලොන්ගෙනෙනුය්
බාර්ත් රූම් වල වැහි ලිහිනියො
ගේ හැමතැනම ගේ කුරුල්ලො ලේන්නු
උන්ට ගේ දීල අපිට යන්න වෙලා තියෙන්නෙ.. සත්තු 50ට 60ට කන්න දෙන්නත් එපැය් බන්
![]()

e modayagen upades ganna epa alooමීයොන්ව මරන්නෙ නැතුව අයින් කරගන්න ඔනේ

ගෙදර සහ වත්ත පිරිසිදුව තබා ගන්න.. පූසෙක් හදන එක හොදය්
මීයො එන තැන් අවහිර කරන්න
අපිටනම් කරදර තියෙන්නෙ ලේන්නුන්ගෙනුය් කුරුල්ලොන්ගෙනෙනුය්
බාර්ත් රූම් වල වැහි ලිහිනියො
ගේ හැමතැනම ගේ කුරුල්ලො ලේන්නු
උන්ට ගේ දීල අපිට යන්න වෙලා තියෙන්නෙ.. සත්තු 50ට 60ට කන්න දෙන්නත් එපැය් බන්
![]()

මීයොන්ව මරන්නෙ නැතුව අයින් කරගන්න ඔනේ
වෙන කෘතිම ක්රම වලට කරන්න යනවට වඩා ඔය ක්රමේ අවුරුදු දහස් ගාණක් අත්හදා බලල සාර්ථක වුන නිසයි තාම පැවතගෙන එන්නෙ
පූසෙක්ව හදපං උඹ මරන්නෑනෙ
අනික පූස මරන්නම ඕන්නෑ පූස් ගඳ එනකොට මීයො කොහොමත් කිට්ටුව ඉන්නැතුව යන්න යනව 
සොබාදහමෙන් ඒව පාලනය වෙන්න නිර්මාණය වෙලා තියෙන ආහාර දාමෙ තමා බං ඕකවෙන කෘතිම ක්රම වලට කරන්න යනවට වඩා ඔය ක්රමේ අවුරුදු දහස් ගාණක් අත්හදා බලල සාර්ථක වුන නිසයි තාම පැවතගෙන එන්නෙ
පූසෙක්ව හදපං උඹ මරන්නෑනෙ
අනික පූස මරන්නම ඕන්නෑ පූස් ගඳ එනකොට මීයො කොහොමත් කිට්ටුව ඉන්නැතුව යන්න යනව
![]()
මියෝ අල්ලන කූඩු තියෙනවා..අපේ ගෙදර නම් ඉස්සර එහෙම කූඩුවක් ගෙනත් ඇතුලේ තියෙන කම්බියක පුච්චපු පොල් කෑල්ලක් එල්ලනවා.සුවදට එනවා පොල් කෑල්ල කන්න මීයෝ .පොල් කෑල්ල ගන්න ට්රයි කරද්දී දොර වැහෙනවා.