මූ එකපාරටම ඇවිල්ල 1st පෝස්ට් එක සිංහලෙන් කෙටුවෙ කොහොමද..උබට එහෙම හිතෙන්නේ නැද්ද
මේ අර බූත කෙල්ලවත්ද!

මූ එකපාරටම ඇවිල්ල 1st පෝස්ට් එක සිංහලෙන් කෙටුවෙ කොහොමද..උබට එහෙම හිතෙන්නේ නැද්ද

එලකිරියට භූත කෙල්ලෙක් රින්ගලදමූ එකපාරටම ඇවිල්ල 1st පෝස්ට් එක සිංහලෙන් කෙටුවෙ කොහොමද..
මේ අර බූත කෙල්ලවත්ද!![]()

මේක ස්මෝල්විල් නෙමේනෙ බං ඔච්චර හයියෙන් යන්න. මං මේ බයකට එහෙම කියනව නෙමේ හොඳේ.
welcome to ELAKIRI .හයියෙන් නෙවෙයි බන්, හිමින් ගියත් සාමාන්‍ය කැමරා එකකින් ෆොටෝ එකක් ගැහුවම ඔහොම තමයි.. රෑ උනාම සහ ලයිටින් අඩු උනාම 100% ෂුවර්ම තමා. ඒ උනාට යුනිෆෝම් එකෙන් කවුරුත් ඇවිත් නෑලුනේ..උඹේ පලවෙනි පොස්ට් එක නේද.. සාදරයෙන් පිලිගන්නව එලකිරියට..
![]()

මූ එකපාරටම ඇවිල්ල 1st පෝස්ට් එක සිංහලෙන් කෙටුවෙ කොහොමද..
මේ අර බූත කෙල්ලවත්ද!![]()
මම අලුත් නෑ බන්...බලපන්කෝ ජොයින් ඩේට් එක.........පරන වුනාට එක කොටුවයි තියෙන්නේ.....රෙප් වත් දියල්ලකො බන්.......
[/COLOR][/SIZE]
next time i'll give you -rep
මම ගොතපු කතාවක් නෙමේ මේක.....බලපන් ලබන ඉරිදා පත්තරේ.stop posting fake shitsnext time i'll give you -rep
![]()
මම ගොතපු කතාවක් නෙමේ මේක.....බලපන් ලබන ඉරිදා පත්තරේstop posting fake shitsnext time i'll give you -rep
![]()
මම ගොතපු කතාවක් නෙමේ මේක.....බලපන් ලබන ඉරිදා පත්තරේstop posting fake shitsnext time i'll give you -rep
![]()
පිස්සුද බන් ....මම එලකිරියට ඇවිල්ා අවුරැදු දෙක තනක් වෙනාවා..වැඩිය පොස්ට් දැම්මේ නැති වුනාට.....![]()
නෑ නෑ බන්... උඹට නෙමෙයි කිවුවේ... පොඩ්ඩක් හොඳට බලපන් මං ඒ කියල තියෙන්නෙ කාටද කියල.. මං විතරක් නෙමෙයි අනිත් කට්ටියත් ඒ කතා කලේ උඹ ගැන නෙමෙයි.. පොඩ්ඩක් බලපන්කො දාල තියෙන පොස්ට් එක..
kakul athapaya kadila marunath holmane eka theyenna one mama danna hatiyata. damage wenne body ekatame. astral body eka wenas wenen naha,