අලි මැරූ සුද්දා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    5E4F974E-6034-4730-9B49-1A314AB85707.jpeg
    අලි මැරූ සුද්දාගේ සොහොනට අදටත් හෙණ ගහන කතාව..!

    වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.

    කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා.

    ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ ජේ.පී.ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.

    මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා.ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා.ඒ හැම වාරෙම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩිය කරනවා. හෙණ වදින් බැවින් දැනට ඔවුන මෙම සොහෙන් කොතේ උස අඩි 20 කට විතර අඩු කර තියෙනවා. මේ පළාතේ ගම්වල මිනිසුන් කියන්නේ සුද්ද අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මෙම සොහොනෙනුත් පලි ගන්නවා කියලයි....

    සටහන හා චායාරූපය උපුටා ගැනීමකී
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ වැඩේ බැල්ලිගෙ පුතාට උනේ. @erozan @2osama වගේ රට විනාස කරපු බැල්ලිගෙ පුත්තුන්ට කඩේ යන උන්ට වෙන්නෙත් ඕකමයි. වලටත් හෙන ගහනවා.

    Out of topic ගියාට සොරි.
    ඒක නෙවෙයි, අඩි 40 ක් උසට උල වගේ හැදුවම කොහොමත් හෙන ගහවි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොඳ වැඩේ බැල්ලිගෙ පුතාට උනේ. @erozan @2osama වගේ රට විනාස කරපු බැල්ලිගෙ පුත්තුන්ට කඩේ යන උන්ට වෙන්නෙත් ඕකමයි. වලටත් හෙන ගහනවා.

    Out of topic ගියාට සොරි.
    ඒක නෙවෙයි, අඩි 40 ක් උසට උල වගේ හැදුවම කොහොමත් හෙන ගහවි.

    bump
     
    • Like
    Reactions: reuse and shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    හොඳ වැඩේ බැල්ලිගෙ පුතාට උනේ. @erozan @2osama වගේ රට විනාස කරපු බැල්ලිගෙ පුත්තුන්ට කඩේ යන උන්ට වෙන්නෙත් ඕකමයි. වලටත් හෙන ගහනවා.

    Out of topic ගියාට සොරි.
    ඒක නෙවෙයි, අඩි 40 ක් උසට උල වගේ හැදුවම කොහොමත් හෙන ගහවි.
    ඔහෝ කක්කුසි ජෙප්පට මද කිපිලා 🤣🤣
     
    • Like
    Reactions: reuse

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ කතාව කලින් මමත් අහලා තියනවා :love2:
    මේ කතාව මෙතෙක් කල් කියවුනේ මේජර් රොජර්ස් (Major Thomas William Rogers 1804-1845) සම්බන්ධයෙනුයි. 1845 දී හපුතලේ දී අකුණක් වැදීමෙන් මියගොස්, නුවර එළියේ දී මිහිදන් කල බවත්, ඒ සොහොනට අවුරුද්දකට වතාවක් වත් අකුණක් ගහන බවත් තමයි මම අහලා/කියවලා තියෙන්නේ. එයා අලි 1400-1500 අතර ගණනක් මරාපු බව තමයි කියවෙන්නේ.
     
    • Love
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    View attachment 193871අලි මැරූ සුද්දාගේ සොහොනට අදටත් හෙණ ගහන කතාව..!

    වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.

    කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා.

    ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ ජේ.පී.ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.

    මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා.ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා.ඒ හැම වාරෙම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩිය කරනවා. හෙණ වදින් බැවින් දැනට ඔවුන මෙම සොහෙන් කොතේ උස අඩි 20 කට විතර අඩු කර තියෙනවා. මේ පළාතේ ගම්වල මිනිසුන් කියන්නේ සුද්ද අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මෙම සොහොනෙනුත් පලි ගන්නවා කියලයි....

    සටහන හා චායාරූපය උපුටා ගැනීමකී
    මේ කතාව ගැන දවසක් ITN එකේ වෙනසෙ පෙන්නුව. සුද්ද හිටපු ගෙදරත් එක්කම.
     
    • Like
    Reactions: reuse and NRTG

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    හෝර්ටන් තැන්නෙත් ඔහොම සුද්දෙක් හිටියලු උගෙ සොහොන ටත් අදටත් හෙන ගහනවලු සොහොන නුවර එලියෙ තියෙනවලු. ඌත් අලි බරගානක් මරපු එකෙක් ලු. කැ#@ සුද්දො
     
    • Like
    Reactions: NRTG