මිය ගිය නුවර කාන්තා පාසලක ශිෂ්‍යාවකගේ අම&#3540

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    me 4to eka gaththe ape ge athuledi ape akka kenek.oya inne mamai mage ayyage podi ekai.

    ethakota muuth holmanakda?
    :no::no::no:

    DSC00045.jpg
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    නියමයි මචන් මිත්‍යාවට පන්නගෙන ගිහින් වඳින සිංහල බෞද්ධයාට ඔන්න තව චාන්ස් එකක් නොපෙනෙන බලවේග ගැන කතා කරන්න. ඔය වගේ ගොං පාට් වලට තමයි දැන් තැනක් තියෙන්නේ. තව කල් යද්දී පියාඹන හරක්, රහත් වුන මාළුවෝ, ඔය වගේ ගොඩක් දේවල් පින්තුර වල වදියි.
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    meka slow shutter speed gahapu photo ekak. Camera gena danna ona ekek oka dannawa

    Meka Ravanage wedak vennath beri ne :lol:
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මෙකයි සීන් එක දැන් මෙ ෆොටො එක ගහපු තැන තියෙන්නෙ අඩු එලියක්. එතකොට කැමරාවෙ ශුටර් ස්පිඩ් එක ගොඩක් අඩු වෙනවා. ඩ්ස්ල්ර් කැමරාවකින් වෙන්න බැ මෙ ෆොටො එක අරගෙන තියෙන්නෙ. ඉතින් මෙ ෆොටො එක ගහන වෙලාවෙ පොඩි එකෙක් ඉස්සරහෙන් ගිහින්. එතකොට ඉතින් මනුස්සයොත් හොල්මන් වගෙ තමයි ෆොටො එකට වදින්නෙ
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    shutter වේගය අඩු කරලා ‍රැට පින්තූර ගන්නකොට කවුරු හරි ඇවිදගෙන ගියොත් මේ වගේ දේවල් වෙනවා.....