මිය ගිය නුවර කාන්තා පාසලක ශිෂ්‍යාවකගේ අම&#3540

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මූ එකපාරටම ඇවිල්ල 1st පෝස්ට් එක සිංහලෙන් කෙ‍ටුවෙ කොහොමද..
    මේ අර බූත කෙල්ලවත්ද!:shocked:
    එලකිරියට භූත කෙල්ලෙක් රින්ගලද
    නැත්නම් පත්තරේ එකෙක්ද :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේක ස්මෝල්විල් නෙමේනෙ බං ඔච්චර හයියෙන් යන්න. මං මේ බයකට එහෙම කියනව නෙමේ හොඳේ.

    :lol: welcome to ELAKIRI .
    GTFO now noob
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    හයියෙන් නෙවෙයි බන්, හිමින් ගියත් සාමාන්‍ය කැමරා එකකින් ෆොටෝ එකක් ගැහුවම ඔහොම තමයි.. රෑ උනාම සහ ලයිටින් අඩු උනාම 100% ෂුවර්ම තමා. ඒ උනාට යුනිෆෝම් එකෙන් කවුරුත් ඇවිත් නෑලුනේ.. :baffled: උඹේ පලවෙනි පොස්ට් එක නේද.. සාදරයෙන් පිලිගන්නව එලකිරියට.. :P

    පිස්සුද බන් ....මම එලකිරියට ඇවිල්ා අවුරැදු දෙක තනක් වෙනාවා..වැඩිය පොස්ට් දැම්මේ නැති වුනාට..... :yes:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මූ එකපාරටම ඇවිල්ල 1st පෝස්ට් එක සිංහලෙන් කෙ‍ටුවෙ කොහොමද..
    මේ අර බූත කෙල්ලවත්ද!:shocked:

    මම අලුත් නෑ බන්...බලපන්කෝ ජොයින් ඩේට් එක.........පරන වුනාට එක කොටුවයි තියෙන්නේ.....රෙප් වත් දියල්ල‍කො බන්.......
     
    • Like
    Reactions: kinkon
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම අලුත් නෑ බන්...බලපන්කෝ ජොයින් ඩේට් එක.........පරන වුනාට එක කොටුවයි තියෙන්නේ.....රෙප් වත් දියල්ල‍කො බන්.......
    [/COLOR][/SIZE]

    stop posting fake shits :oo: next time i'll give you -rep:oo:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පිස්සුද බන් ....මම එලකිරියට ඇවිල්ා අවුරැදු දෙක තනක් වෙනාවා..වැඩිය පොස්ට් දැම්මේ නැති වුනාට..... :yes:

    නෑ නෑ බන්... උඹට නෙමෙයි කිවුවේ... පොඩ්ඩක් හොඳට බලපන් මං ඒ කියල තියෙන්නෙ කාටද කියල.. මං විතරක් නෙමෙයි අනිත් කට්ටියත් ඒ කතා කලේ උඹ ගැන නෙමෙයි.. පොඩ්ඩක් බලපන්කො දාල තියෙන පොස්ට් එක..
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    නෑ නෑ බන්... උඹට නෙමෙයි කිවුවේ... පොඩ්ඩක් හොඳට බලපන් මං ඒ කියල තියෙන්නෙ කාටද කියල.. මං විතරක් නෙමෙයි අනිත් කට්ටියත් ඒ කතා කලේ උඹ ගැන නෙමෙයි.. පොඩ්ඩක් බලපන්කො දාල තියෙන පොස්ට් එක..

    හරි මචන්.....මට වැරදුනා.