:baffled::baffled::baffled: matanam bayai
surangakm Well-known member Oct 24, 2011 649 307 63 Aug 1, 2012 #42 me 4to eka gaththe ape ge athuledi ape akka kenek.oya inne mamai mage ayyage podi ekai. ethakota muuth holmanakda?
me 4to eka gaththe ape ge athuledi ape akka kenek.oya inne mamai mage ayyage podi ekai. ethakota muuth holmanakda?
thilangr8 Well-known member Sep 18, 2008 21,518 5,881 113 හෝම් ස්වීට් හෝම් Aug 1, 2012 #43 night shots = low shutter speed this is motion blur
reply Member Jun 25, 2012 408 27 0 Everywhere Aug 2, 2012 #44 නියමයි මචන් මිත්‍යාවට පන්නගෙන ගිහින් වඳින සිංහල බෞද්ධයාට ඔන්න තව චාන්ස් එකක් නොපෙනෙන බලවේග ගැන කතා කරන්න. ඔය වගේ ගොං පාට් වලට තමයි දැන් තැනක් තියෙන්නේ. තව කල් යද්දී පියාඹන හරක්, රහත් වුන මාළුවෝ, ඔය වගේ ගොඩක් දේවල් පින්තුර වල වදියි.
නියමයි මචන් මිත්‍යාවට පන්නගෙන ගිහින් වඳින සිංහල බෞද්ධයාට ඔන්න තව චාන්ස් එකක් නොපෙනෙන බලවේග ගැන කතා කරන්න. ඔය වගේ ගොං පාට් වලට තමයි දැන් තැනක් තියෙන්නේ. තව කල් යද්දී පියාඹන හරක්, රහත් වුන මාළුවෝ, ඔය වගේ ගොඩක් දේවල් පින්තුර වල වදියි.
I ishancjs Active member May 16, 2006 439 83 28 Aug 2, 2012 #45 meka slow shutter speed gahapu photo ekak. Camera gena danna ona ekek oka dannawa Meka Ravanage wedak vennath beri ne
meka slow shutter speed gahapu photo ekak. Camera gena danna ona ekek oka dannawa Meka Ravanage wedak vennath beri ne
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,821 113 ගෙදර/බෝඩිමේ Aug 2, 2012 #46 surangakm said: me 4to eka gaththe ape ge athuledi ape akka kenek.oya inne mamai mage ayyage podi ekai. ethakota muuth holmanakda? Click to expand...
surangakm said: me 4to eka gaththe ape ge athuledi ape akka kenek.oya inne mamai mage ayyage podi ekai. ethakota muuth holmanakda? Click to expand...
miyuru4 Member Apr 4, 2010 2,193 500 0 40 ඈ එකනම් දන්නෙ නැ Aug 2, 2012 #47 මෙකයි සීන් එක දැන් මෙ ෆොටො එක ගහපු තැන තියෙන්නෙ අඩු එලියක්. එතකොට කැමරාවෙ ශුටර් ස්පිඩ් එක ගොඩක් අඩු වෙනවා. ඩ්ස්ල්ර් කැමරාවකින් වෙන්න බැ මෙ ෆොටො එක අරගෙන තියෙන්නෙ. ඉතින් මෙ ෆොටො එක ගහන වෙලාවෙ පොඩි එකෙක් ඉස්සරහෙන් ගිහින්. එතකොට ඉතින් මනුස්සයොත් හොල්මන් වගෙ තමයි ෆොටො එකට වදින්නෙ
මෙකයි සීන් එක දැන් මෙ ෆොටො එක ගහපු තැන තියෙන්නෙ අඩු එලියක්. එතකොට කැමරාවෙ ශුටර් ස්පිඩ් එක ගොඩක් අඩු වෙනවා. ඩ්ස්ල්ර් කැමරාවකින් වෙන්න බැ මෙ ෆොටො එක අරගෙන තියෙන්නෙ. ඉතින් මෙ ෆොටො එක ගහන වෙලාවෙ පොඩි එකෙක් ඉස්සරහෙන් ගිහින්. එතකොට ඉතින් මනුස්සයොත් හොල්මන් වගෙ තමයි ෆොටො එකට වදින්නෙ
3267 Member Mar 22, 2009 2,361 258 0 වව්ල් කැලේ Aug 2, 2012 #48 too_little said: matanam bayai Click to expand... ඔයා බය වෙන්න එපා අනේ මම ඉන්නකල්........
asanga456 Member Jun 6, 2008 1,447 166 0 In your dreams Aug 2, 2012 #50 Appu Haami said: සිරාවට මචන්.. මේක දැක්කම මටත් හිතුනෙ ඕකමයි.. කවුරුහරි හයියෙන් යනකොට ෆොටෝ එකක් ගැහුවමත් ඔය වගෙ තමයි වදින්නෙ... Click to expand...
Appu Haami said: සිරාවට මචන්.. මේක දැක්කම මටත් හිතුනෙ ඕකමයි.. කවුරුහරි හයියෙන් යනකොට ෆොටෝ එකක් ගැහුවමත් ඔය වගෙ තමයි වදින්නෙ... Click to expand...
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Aug 2, 2012 #51 3267 said: ඔයා බය වෙන්න එපා අනේ මම ඉන්නකල්........ Click to expand... ha man baya novi innamko
3267 Member Mar 22, 2009 2,361 258 0 වව්ල් කැලේ Aug 2, 2012 #53 too_little said: ha man baya novi innamko Click to expand... හොඳ ළමයා......
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Aug 2, 2012 #54 3267 said: හොඳ ළමයා...... Click to expand... man komath hondaai
dreezone Well-known member Sep 18, 2006 1,374 80 48 හීන-ලන්තය Aug 2, 2012 #57 shutter වේගය අඩු කරලා රැට පින්තූර ගන්නකොට කවුරු හරි ඇවිදගෙන ගියොත් මේ වගේ දේවල් වෙනවා.....
anuru_1 Well-known member Mar 1, 2007 15,395 530 113 36 Matara Aug 2, 2012 #58 meka balala nan ithin kawuruda kiyanna adura ganna ba