ලොල් යකො ... මම මේ ළඟදි අලිගැට පේර ගන්න ගිහින් කඩෙ එකාගෙන් ඇහුව මේ මොකද මේ ගෙඩි වල හැටි කියල ... කඩෙ එකා ගත් කටටම, නෑ ඔය මිනිස්සු අතගාලම තමයි ඔහොම වෙලා තියෙන්නෙ කිව්ව
ගෙඩි නිකක් රොටි වගේද තිබ්බේ
...ලොල් යකො ... මම මේ ළඟදි අලිගැට පේර ගන්න ගිහින් කඩෙ එකාගෙන් ඇහුව මේ මොකද මේ ගෙඩි වල හැටි කියල ... කඩෙ එකා ගත් කටටම, නෑ ඔය මිනිස්සු අතගාලම තමයි ඔහොම වෙලා තියෙන්නෙ කිව්ව
ගෙඩි නිකක් රොටි වගේද තිබ්බේ
...මරුසිරා;19132913 said:අමු ඒවා මිරිකුවට කමක් නැද්ද ?![]()

