ඔයාව දකිද්දි, ඔයා මගේ ඉස්සරහට එනකොට......
ඉස්සර වගේ මගේ හිතට දැනුන ඒ අමුතු හැගීම..... ඒ අපහසුතාව.....
දැන් ඒ වගේ දැනෙන්නේ නැති කොට...
මන් හිතුවේ මට ඔයාව අමතක කරන්න පුලුවන් වුනා කියලා.....
දැන් මම ඔයා ගැන හිතන්නේ නෑ කියලා.....
ඒත් අද මන් ඒ දැකපු ලස්සන හීනයේ පැත්තක ඔයා හිටියා..... ඔව් ඔයා හිටියා....
ඒ කියන්නේ මම තාමත් ඔයාව අමතක කරලා නෑ කියන එකද?????
මට කවදාවත් ඔයාව අමතක කරන්න බෑ කියන එකද??????