මිරිදිය මසුන් වගාව(තිලාපියා) help need...

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මිරිදිය මසුන් වගාව(තිලාපියා) help need...

    project ekakata me gena thorathuru oni. intenet eken hambubu tika gatta, eth thama complete ne. kage hari laga thiye nam share karanna. thanks
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    project ekakata me gena thorathuru oni. intenet eken hambubu tika gatta, eth thama complete ne. kage hari laga thiye nam share karanna. thanks

    ඒ ලෙවෙල් ජීව විද්‍යාවට අධ්‍යාපන දෙපාර්තමෙන්ත්වේන් ප්‍රකාෂණයක් ගහලා තිබ්බා හොයලා බලපන් ගොඩක් විස්තර තිබ්බා ඒකේ
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ඒ ලෙවෙල් ජීව විද්‍යාවට අධ්‍යාපන දෙපාර්තමෙන්ත්වේන් ප්‍රකාෂණයක් ගහලා තිබ්බා හොයලා බලපන් ගොඩක් විස්තර තිබ්බා ඒකේ
    Ahh.ehemada.elz elz man try krnnm hoya ganna.thnkx
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    book shop wala athi pothak තිලාපියා මොසැම්බිකා කියලා සිංහල පොතක් මගේ ලඟ තිබිලා වේයෝ කාලා විසික් කලා බං. අලු පාට වගේ කවරයක් තිබ්බේ. නාරා එකෙන් හරි ධීවර අමාත්‍යාංශයෙන් හරි අහලා බලන්න පොඩ්ඩක්..එකේ මාලුවා ගැන ඔක්කෝම විස්තර තිබ්බා ඔය මාලුවාගෙන් ටින් මාලු හදන හැටි ඉඳන්ම. ගුඩ් ලක් බ්‍රදර්:love:

    පී ඇස් -

    http://opac.rjt.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=19366&shelfbrowse_itemnumber=37785

    https://www.researchgate.net/profil...462c/Game-sampatha-wewa-masun-wagaawatath.pdf
     
    Last edited: