මිරිසවැටිය නැවත ගොඩනැගුනේ මෙහෙමයි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මිරිසවැටිය නැවත නැවතත් ප්‍රතිසන්කරණය කරේ මෙන්න මෙහෙමයි.
    1987 මිරිසවැටිය සම්පුර්ණයෙන් ප්‍රතිසන්කරණය කරල නැවත විවුර්ත කරන්න පෙර දවසේ ඒ ඔක්කොම කඩාගෙන වැටිලා.
    මාර සිද්දියක් එක නම්, ඒ වගේම දාගැබ මුදුනෙන් තනි රත්තරං බුදු පිලිමෙකුත් හමු වෙලා. එකත් තියනවා මේකේ,
    ඉතිහාසය ගැන දැනගන්න ආස නම් බලන්න රජයේ චිත්‍රපට අංශය ලස්සන වැඩසටහනක්

    හිතහනකෝ අවරුදු දහස් ගණනකට කලින් මේ වගේ ඉදිකිරීමක් කරන්න කොපමණ නුවනක් තියෙන්න ඇතිද?

     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    අඩේ.. පට්ට.. ඒ කාලෙ ගැමි පරිසරය අමුතු වයිබ් එකක් තියෙනවා නෙ.. පිනක් දහමක් කරගෙන වගා කරගෙන කාලා බිලා සරල දිවිපෙවෙතක් මිනිස්සු ගත කරන්නෙ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Awesome 👍

    මට වෙලාවකට හිතෙනවා බලයක් තිබ්බ නම් කියල ඉන්න තැනම ඉඳන් අවුරුදු 50, 100, 250, 500, 1000 වගේ සිලෙක්ට් කර කර ආපස්සට යන්න.
    උදෙ පාන්දර මනො ගහන්නෙ නැතුව වැඩක් කරගන්නව ඕයි
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    සුපිරි මචන්...ගොඩක් කලින් රූපවාහිනී එකේ ගියා ඔය වගෙ පුරාවිද්‍යාත්මක වැදගත් ස්තාන ගැන වැඩ සටහනක්...වැදගත් දේ එකේ naration එක කරපු මහතාගේ කටහඩ..ගැම්මක් තමය්...නම දන්නෙ නැ...........