මිරිස් ඇඹරීම ....හේල්ප් එකක් ...
මචන් ... මම ඉන්ජිනියර් කෙනෙක් (විදුලි)..මගේ සයිට් එකේ එකෙක් ප්‍රශ්නයක් වෙලා සයිට් එකෙන් ගියා .. මිනිහා මරණ තර්ජනත් කලා ... යනකොට කියලා ගිහින් තියනවා මට මිරිස් අඹරනවා කියලා ...කොහොම හරි ගියපු දවසේ ඉදන් මට ප්‍රශ්න බං.... සයිට් එකෙත් ප්‍රශ්න... මිරිස් ඇඹරුවාම එහෙම වෙනවද