මිරිස් ඇඹරීම ....හේල්ප් එකක් ...

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් උඹ ඔය මනුස්සය මිරිස් අඹරන්න කලින් හොඳ සැපවත් කිසිම විදිහක දුකක් කරදරයක් නැති සර්වසම්පුර්ණ ජීවිතයක්ද ගත කරේ :oo:
    :yes::yes::yes:
    අනේ මන් දන්නැ උඹනම්. උබ හොඳ E /ENGINEER කෙනෙක් වෙලත් ඇයි බන් ඕවට බය වෙන්නේ.මුලින්ම හිතෙන් වැටෙන්න එපා මචන්.හිත ශක්තිමත් කරගනින්. ඕවයේ ඇත්තක් තිබුනත් නැතත් තමන්ගේ හිත ශක්තිමත් නම් කාටවත් මොනවත් කරන්න බෑ. ඔයිට වඩා දේවල් කරනවා කියල මිනිස්සු තරහවෙලා යනකොට කියල යනවා.ඕව ඔක්කොම ගණන් ගත්තොත් මේ ලෝකේ ජීවත්වෙන්න බෑ මචන්. උඹට ජය.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මිරිස් ඇඹරීම ගැන උඹේ හිතේ තිබ්බ ආකල්පය මොන වගේ එකක්ද කියලයි උඹ කියල තියෙන්නෙ. දැන් ඉදන්ම හිතපන් මිරිස් ඇඹරපුවම සියලු වස් දොස් ඉවර වෙනව කියල. එහෙම හිතුවම හැමදේම හොඳ අතට හැරෙයි .:yes:
    :yes::yes::yes:
    100% ඇත්ත. ඔන්න ගන්නවනම් ආදර්ශ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Man ahala thiyena widihata nam eka mehemai...
    Eya sarwa sampurnayenma niwaradi kenek wenna oni issallama...passe dewalayakata gihin dewiyanta thamange duka kyala miris karal tikak aragena(samaharu ewa ginnata danawa)..e dewale thiyena miris gale thiyala issarahata abaranawa...thamange paththata nemei...wirudda paththata...waradila unath thamange paththata awoth eka thaman pitin yanawalu....
    Habai ithin owa aththa nam ithin polisi usawi oni na....anika deiyanta owa puluwn nam ithi monawa karanna baida...
    Owa wiswasa witharai....
    මෙහෙමයි මචන් අපට 100% ක් ඒ ගැන හරියට කියන්න බෑ. ඒ ගැන අපට අත්දැකීම් නැති නිසා. ඕව සමහරවිට ඇත්තවෙන්නත්
    ඇති.බොරු වෙන්නත් ඇති. හොඳම දේ තමයි තමන් ගැන හොඳ ආත්මවිශ්වාසයක් ඇතිකරගැනීම.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Moko mehe....ehe enna...

    e90123be4c28eb9bd393d8c6cb8604db.jpg
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හිත හයිය කරගනින් මචං.. හිත තමයි හැමදේටම මුල් වෙන්නෙ..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක රදාපවතින්නේ පොර ඇඹරුවේ රහු මිරිස්ද කොල මිරිස්ද කියන එක මත
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ... මම ඉන්ජිනියර් කෙනෙක් (විදුලි)..මගේ සයිට් එකේ එකෙක් ප්‍රශ්නයක් වෙලා සයිට් එකෙන් ගියා .. මිනිහා මරණ තර්ජනත් කලා ... යනකොට කියලා ගිහින් තියනවා මට මිරිස් අඹරනවා කියලා ...කොහොම හරි ගියපු දවසේ ඉදන් මට ප්‍රශ්න බං.... සයිට් එකෙත් ප්‍රශ්න... මිරිස් ඇඹරුවාම එහෙම වෙනවද :no::no::no::no::no:

    සතියක් උරු මස් කන්න ඔය මගුල් එකක් වත් එන්නේ නැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    අපේ ගෙවල් වලත් හැමදාම මිරිස් අඹරනවා බන්. සම්බෝල හදන්න
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් ... මම ඉන්ජිනියර් කෙනෙක් (විදුලි)..මගේ සයිට් එකේ එකෙක් ප්‍රශ්නයක් වෙලා සයිට් එකෙන් ගියා .. මිනිහා මරණ තර්ජනත් කලා ... යනකොට කියලා ගිහින් තියනවා මට මිරිස් අඹරනවා කියලා ...කොහොම හරි ගියපු දවසේ ඉදන් මට ප්‍රශ්න බං.... සයිට් එකෙත් ප්‍රශ්න... මිරිස් ඇඹරුවාම එහෙම වෙනවද :no::no::no::no::no:

    Posts: 56
    Join Date: Mar 2012


    :lol::lol::lol::lol: සාමාන්‍යයෙන් ධාර්මිකව අනිත් මිනිස්සුන්ට උදවු කරගෙන යහපත් ලෙස ජිවත් වෙන මිනිස්සුන්ට ඔය ගුරුකම් වලින් ගේම දෙන්න බැරිලු. මොකද ඔය පළිගැනීමේ ගේම ගහන්න එවන ආත්ම වලට මුලින් ඒ සදහා අවසරය/බලය ලබා ගන්න ඕනලු. ඉතින් ඒ පහත් ආත්ම අවසරය ගන්න ගියාම එයාලගේ ලොක්ක බලනවලු ගේම දෙන එකාගේ හැසිරීම. උ යහපත් එකෙක් නම් අනිවා උට ගේම දෙන්න ඉඩ දෙන්නේ නෑලු.අනික තමා සම්‍යක්දුෂ්ටික දෙවිවරු එයාල පවා සත්පුරුෂයන්ට අරුන්ගෙන් අවැඩක් වෙන්න දෙන්නේ නෑලු. (මේක මම අහපු කතාවක්)
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දවසගානේ මෙයිත්‍රී භාවනාවයි, බුදුගුණ භාවනාවයි වඩනවා නම් බය වෙන්ඩ දෙයක් නෑ.
    අනික තමා හිතේ සැකේට පේන කියන, අංජනම්, නිමිති බලන්ඩ ගිහින් මොනවත් කරලාද අහන්ඩ යන්ඩ එපා. අනිවාර්යයෙන් මොනවහරි කරලා කියලා එක එක තෝත්තර වලට අතේ තියෙන සල්ලි ටික ගරා ගනියි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නොදකින් තොට උගන්නන්න යවපු උන්ට තලන්න ඕන :angry::angry::angry:
    :D :D :D

    මිරිස් ඇඹරීම ගැන උඹේ හිතේ තිබ්බ ආකල්පය මොන වගේ එකක්ද කියලයි උඹ කියල තියෙන්නෙ. දැන් ඉදන්ම හිතපන් මිරිස් ඇඹරපුවම සියලු වස් දොස් ඉවර වෙනව කියල. එහෙම හිතුවම හැමදේම හොඳ අතට හැරෙයි .:yes:
    :yes: :yes: :yes: