මිරිස් බමිප්.:rofl:
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල May 5, 2017 #42 උබ මොනවා කරලද ඉන්ජිනියර් කෙනෙක් වුනේ
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,594 113 May 5, 2017 #43 sam.jagga said: මචන් ... මම ඉන්ජිනියර් කෙනෙක් (විදුලි).. Click to expand... මම හිතුවෙ දේවාල කපුවෙක් කියල
sam.jagga said: මචන් ... මම ඉන්ජිනියර් කෙනෙක් (විදුලි).. Click to expand... මම හිතුවෙ දේවාල කපුවෙක් කියල
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka May 5, 2017 #44 Sunil dinawamu said: Posts: 56 Join Date: Mar 2012 සාමාන්‍යයෙන් ධාර්මිකව අනිත් මිනිස්සුන්ට උදවු කරගෙන යහපත් ලෙස ජිවත් වෙන මිනිස්සුන්ට ඔය ගුරුකම් වලින් ගේම දෙන්න බැරිලු. මොකද ඔය පළිගැනීමේ ගේම ගහන්න එවන ආත්ම වලට මුලින් ඒ සදහා අවසරය/බලය ලබා ගන්න ඕනලු. ඉතින් ඒ පහත් ආත්ම අවසරය ගන්න ගියාම එයාලගේ ලොක්ක බලනවලු ගේම දෙන එකාගේ හැසිරීම. උ යහපත් එකෙක් නම් අනිවා උට ගේම දෙන්න ඉඩ දෙන්නේ නෑලු.අනික තමා සම්‍යක්දුෂ්ටික දෙවිවරු එයාල පවා සත්පුරුෂයන්ට අරුන්ගෙන් අවැඩක් වෙන්න දෙන්නේ නෑලු. (මේක මම අහපු කතාවක්) Click to expand... oya kathawa aththa machang. HSW said: දවසගානේ මෙයිත්‍රී භාවනාවයි, බුදුගුණ භාවනාවයි වඩනවා නම් බය වෙන්ඩ දෙයක් නෑ. අනික තමා හිතේ සැකේට පේන කියන, අංජනම්, නිමිති බලන්ඩ ගිහින් මොනවත් කරලාද අහන්ඩ යන්ඩ එපා. අනිවාර්යයෙන් මොනවහරි කරලා කියලා එක එක තෝත්තර වලට අතේ තියෙන සල්ලි ටික ගරා ගනියි. Click to expand... 100%True.
Sunil dinawamu said: Posts: 56 Join Date: Mar 2012 සාමාන්‍යයෙන් ධාර්මිකව අනිත් මිනිස්සුන්ට උදවු කරගෙන යහපත් ලෙස ජිවත් වෙන මිනිස්සුන්ට ඔය ගුරුකම් වලින් ගේම දෙන්න බැරිලු. මොකද ඔය පළිගැනීමේ ගේම ගහන්න එවන ආත්ම වලට මුලින් ඒ සදහා අවසරය/බලය ලබා ගන්න ඕනලු. ඉතින් ඒ පහත් ආත්ම අවසරය ගන්න ගියාම එයාලගේ ලොක්ක බලනවලු ගේම දෙන එකාගේ හැසිරීම. උ යහපත් එකෙක් නම් අනිවා උට ගේම දෙන්න ඉඩ දෙන්නේ නෑලු.අනික තමා සම්‍යක්දුෂ්ටික දෙවිවරු එයාල පවා සත්පුරුෂයන්ට අරුන්ගෙන් අවැඩක් වෙන්න දෙන්නේ නෑලු. (මේක මම අහපු කතාවක්) Click to expand... oya kathawa aththa machang. HSW said: දවසගානේ මෙයිත්‍රී භාවනාවයි, බුදුගුණ භාවනාවයි වඩනවා නම් බය වෙන්ඩ දෙයක් නෑ. අනික තමා හිතේ සැකේට පේන කියන, අංජනම්, නිමිති බලන්ඩ ගිහින් මොනවත් කරලාද අහන්ඩ යන්ඩ එපා. අනිවාර්යයෙන් මොනවහරි කරලා කියලා එක එක තෝත්තර වලට අතේ තියෙන සල්ලි ටික ගරා ගනියි. Click to expand... 100%True.
topkollek Well-known member May 22, 2014 43,935 1 58,233 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 5, 2017 #45 මගේ ගෙදර වයරින් කරන්න වරෙන්. හොඳට කලොත් තව ගෙවල් දෙක තුනක් සෙට් කරල දෙන්නම්.
S sam.jagga Member Mar 24, 2012 81 5 0 May 7, 2017 #46 LazyLizard said: දැන් උඹ ඔය මනුස්සය මිරිස් අඹරන්න කලින් හොඳ සැපවත් කිසිම විදිහක දුකක් කරදරයක් නැති සර්වසම්පුර්ණ ජීවිතයක්ද ගත කරේ Click to expand... මෙච්චර ප්‍රශ්න තිබුන් නෑ බං
LazyLizard said: දැන් උඹ ඔය මනුස්සය මිරිස් අඹරන්න කලින් හොඳ සැපවත් කිසිම විදිහක දුකක් කරදරයක් නැති සර්වසම්පුර්ණ ජීවිතයක්ද ගත කරේ Click to expand... මෙච්චර ප්‍රශ්න තිබුන් නෑ බං
S sam.jagga Member Mar 24, 2012 81 5 0 May 7, 2017 #47 CONCORDE777 said: oya kathawa aththa machang. 100%True. [/COLOR] Click to expand... සිරා බං තැන්ක්ස්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 7, 2017 #48 sam.jagga said: මෙච්චර ප්‍රශ්න තිබුන් නෑ බං Click to expand... ඒ උඹේ හිත බන්. ඔයිට කලිනුත් කරදර තියෙන්න ඇති ඒවා ඉතින් ජිවිතේ සාමාන්‍ය එදිනෙදා සිද්දි කියල උඹ ඉගණන් නොගෙන ඉන්න ඇති. මේ සිද්දිය උනාට පස්සේ උඹට මොකක් උනත් හිතෙන්නේ අරූ මිරිස් අඹරපු හින්ද තමයි මේක වෙන්නෙ කියල. කොටින්ම නිකන් පාරේ යද්දී ලිස්සල වැටුනත් අරක හින්ද උනා කියල හිතෙන්නේ.
sam.jagga said: මෙච්චර ප්‍රශ්න තිබුන් නෑ බං Click to expand... ඒ උඹේ හිත බන්. ඔයිට කලිනුත් කරදර තියෙන්න ඇති ඒවා ඉතින් ජිවිතේ සාමාන්‍ය එදිනෙදා සිද්දි කියල උඹ ඉගණන් නොගෙන ඉන්න ඇති. මේ සිද්දිය උනාට පස්සේ උඹට මොකක් උනත් හිතෙන්නේ අරූ මිරිස් අඹරපු හින්ද තමයි මේක වෙන්නෙ කියල. කොටින්ම නිකන් පාරේ යද්දී ලිස්සල වැටුනත් අරක හින්ද උනා කියල හිතෙන්නේ.