මිරිස්, තුනපහ තොග සහ සිල්ලර මිලට

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    මිරිස්, තුනපහ තොග සහ සිල්ලර මිලට


    මචන්ලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. කට්ටිය පොඩි support එකක් දෙන්න.

    25yvr6c.jpg


    රන්වන් ග්‍රයින්ඩින් මිල්ස්

    * මිරිස් කුඩු
    * කෑලි මිරිස් කුඩු
    * තුනපහ කුඩු
    * බැදපු තුනපහ කුඩු
    * කහ කුඩු
    * මස්කරි කුඩු
    * ගම්මිරිස් කුඩු
    ඇතුළු කුළුබඩු වර්ග තොග සහ සිල්ලර මිලට

    ** හෝටල්, කේටරින් සහ ආපනශාලා සඳහා ඇණවුම් භාරගනු ලැබේ.

    රන්වන් ග්‍රයින්ඩින් මිල්ස්
    නො : 169/11,
    පුවක්වත්ත පාර,
    මීගොඩ.
    දුරකථන : 0112085529 / 0702108119
    Like us : https://www.facebook.com/ranwangrinding/