මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ලක්ෂ 6 ක් ලාභයි.
    කොච්චර කාලෙකටද මේ

    ඉස්සරලම පලදාව එන්න කොච්චර කල් ගියාද
    කොච්චර කාලයක් තිස්සේ පලදාව ගත්තාද

    කොච්චර ඉඩක ද මේ හදලා තියෙන්නේ
     
    • Like
    Reactions: DGN

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,686
    894
    113
    Machan oka gana wistharayak dennako . Mona wage deshagunayakda ban one? Matath lagadima lottery ekak adenawa job eken it a laser lankawata awith oya wage deyak thama balanna one , oya oka gana wari wisthara dannawanam share some info thanks👏
     
    • Like
    Reactions: DGN