මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ පාර නම් ගෝටා පකයා සෙත්ත පොච්චි වගේ.. ගමේම උන් එකතු වෙලා පට්ට උද්ඝෝශනේ.. පට්ට කෑලිත් හිටියා බන්...
    දැන් මැද පන්තියට දැනිලා තියෙන්නේ. අන්න එකයි වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: SK29 and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැක්ක ඕක වැඩිම උනොත් 100 ඉන්ඩ ඇති , හෝන් 3ක් ගහන්ඩ කියලත් උස්සන් උන්නෙ බල්ලෙක්වත් හෝන් ගැහුවෙ නැ🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,465
    32,189
    113
    මේ පාර නම් ගෝටා පකයා සෙත්ත පොච්චි වගේ.. ගමේම උන් එකතු වෙලා පට්ට උද්ඝෝශනේ.. පට්ට කෑලිත් හිටියා බන්...
    :lol::lol::lol:
    wadeta giyahama wade karapan awadanen indala, kali balanna passe puluwan.
    lol
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,296
    113
    දෙහිවල
    මම දැක්ක ඕක වැඩිම උනොත් 100 ඉන්ඩ ඇති , හෝන් 3ක් ගහන්ඩ කියලත් උස්සන් උන්නෙ බල්ලෙක්වත් හෝන් ගැහුවෙ නැ🤣🤣
    උබත් ගියාද.. බලු වැඩ ඕවා හරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් මැද පන්තියට දැනිලා තියෙන්නේ. අන්න එකයි වෙන්න ඕනේ.
    මැද කෙසේවෙතත් කාර්කාරයො ටිකක් නම් බැහැල උන්න..

    ෆොටො එකක් වත් දාපන් පගෝ..
    පොටෝ දාන්ඩ තරන් සෙනගක් නැ බන්, පේමන්ට් එකට වෙලා පන්දම් ටිකක් පත්තුකරන් උන්නෙ, උන්ගෙ කරුමෙට ලයිට් කපල නැ, 🤭🤭🤭
     
    • Haha
    Reactions: gdan011

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම දැක්ක ඕක වැඩිම උනොත් 100 ඉන්ඩ ඇති , හෝන් 3ක් ගහන්ඩ කියලත් උස්සන් උන්නෙ බල්ලෙක්වත් හෝන් ගැහුවෙ නැ🤣🤣
    බල්ලෙක්වත් එන්නෑ කියපු ඒවට 100ක් ඇවිල්ල නේද @erozan