මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෝඨාභයගේ යුද්දය කියල පොතුත් ගහපු මනුස්සයා බේරගන්න කඩුවෙල ත්‍රීවිල් සෙට් එකට බහින්න වෙයිතේ? :rofl:
    ගොන් ජෝක්ස්,🤭🤭
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අපේ කඩුවෙල සෙට් එක බැස්සුවනම් දුවන්ඩ දෙන්නෙ, අපි ඕව කරන්නෙ නැ ඉතින් ගැරඩින්ට ගහන එක පව් නිසා..😏🤭

    මේක ඉන්නෙ මොක්කුද, ගේ මුල්ලෙ ඉදන් කියෝනව ගුපියොනෙ ඔකුන් ඔක්කොම කටින් තමයි
    3 වෙනිදා එන්න කියපන් උන්ට..උබත් වරෙන්.:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ගොන් ජෝක්ස්,🤭🤭

    කියල වැඩක් නෑ ප්‍රභාගෙ අවතාරෙ එහෙම මෙව්ව දැක්කනං සිංහලු මට කෙළිය කියල හිතාගෙන හිටපු එකා බේරගන්න අන්තිමේ ත්‍රීවිල් සෙට් එකකට බහින්න වුණා කියල දැක්කම දෙවෙනි පාරටත් මැරෙනව වකුගඩු ලෙප්ට් වෙලා :lol:

    ඕකට ගනන් බෑ. සීයට විතරයි ගනින්න පුලුවන්. 100ට ගැනපු ගමන් ආයෙ 1න් පටන් ගන්නෙ.

    🤣🤣🤣
    ------ Post added on Mar 31, 2022 at 11:34 PM
     

    Sen-lu

    Well-known member
  • දැන් සාර් බේරගන්න ඉන්නේ ත්‍රීවීල් කරයෝ සෙට් එකක්ද. විලි ලැජ්ජයිනේ නන්දේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අරක්කු බාගෙටයි බත් පැකට් එකටයි ගුටිකන්න උනුත් දැන් නම් එන එකක් නෑ හැබැයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මම දැක්ක ඕක වැඩිම උනොත් 100 ඉන්ඩ ඇති , හෝන් 3ක් ගහන්ඩ කියලත් උස්සන් උන්නෙ බල්ලෙක්වත් හෝන් ගැහුවෙ නැ🤣🤣
    බුලත්කොහුපිටියෙ නිගා කෑගල්ලෙන් සෙට් එකක් බස්සන්නද මිට්ටො ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මම දැක්ක ඕක වැඩිම උනොත් 100 ඉන්ඩ ඇති , හෝන් 3ක් ගහන්ඩ කියලත් උස්සන් උන්නෙ බල්ලෙක්වත් හෝන් ගැහුවෙ නැ🤣🤣
    ube maha ekeetanama ballo gahala wenna ati ohoma ipadune
     
    • Haha
    Reactions: Red Soda and Lovtus

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බුලත්කොහුපිටියෙ නිගා කෑගල්ලෙන් සෙට් එකක් බස්සන්නද මිට්ටො ?
    කැරියා කනකයගේ ගූ කන බල්ලෙක් නේද බන්
    Screenshot_2022-03-31-21-14-46-063_com.android.chrome.jpg


    ගෑනිට මහීපාලයායි කනකයයි පොලිම් දානවා ඇති වෙසිගේ පුතා එක බලන් අතේ ගහනවා ඇති
     
    • Haha
    Reactions: Red Soda

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඉරොසාන් පොන්නයට මහීපාලයා බුලත්කොහුපිටිය moh එකේ අර සුදු ඇදන් ඉන්න ලේබර් ජොබ් එකක් සෙට් කරලා එකයි වෙසිගේ පුතා රෑ දවල් නැතුව කඩේ යන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මම දැක්ක ඕක වැඩිම උනොත් 100 ඉන්ඩ ඇති , හෝන් 3ක් ගහන්ඩ කියලත් උස්සන් උන්නෙ බල්ලෙක්වත් හෝන් ගැහුවෙ නැ🤣🤣

    ඕයි දෙකේ පන්තියට ඊළඟ අවුරුද්දෙ ඉඳන්වත් ඉස්කෝලෙට පලකො. ගණන් කරන්න දන්නෙ නෑ කෙස් පැහෙන වයසට ඇවිල්ලත්. තොපි මයින පවුලටත් ලැජ්ජාවක්නෙ ඕයි. උන් ගණන් කරල සාක්කුවෙ දාගන්නෙ මිලියන ගණන් වලින් මූට දාහට ගණන් කරගන්නවත් බෑ. 🤦‍♂️

    විමලෙ වත් එක්කන් පලයන්. 2/2 = 0
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මේ වැඩේනං, ඇඳිරිනීතිය දාල 3වෙනිද ගේම නවත්තන්න, ලොක්කම අටෝපු ගේමක් වගේ....
     
    • Like
    Reactions: Rankira