පොල් කඩන්නයි බිත්තරේ දාන්නයි සීයාට බැරිලු බන්....කියල වැඩි වෙලාවක් යන්න කලින්ම ඇවිල්ලා.
රනිල් තමා කරේ![]()
පොල් කඩන්නයි බිත්තරේ දාන්නයි සීයාට බැරිලු බන්....කියල වැඩි වෙලාවක් යන්න කලින්ම ඇවිල්ලා.
රනිල් තමා කරේ![]()
එක ඉතින් හැම එකටම කරපු දෙයක් නේ. ලංකාවේ market එකේ එක හොඳ කිරිපිටි එකක් වත් නෑ නේ. ඒ උනාට මුන් ගහපු ice cream එහෙම හොදට නැගලා ගියා.අලුත් ප්රඩක්ස් නෙවේ කවරේ වෙනස් කරා ඉස්සර තිබ්බ ටේස්ට් එක අඩු කරා කිරි වල දැන් වතුර ගතිය වැඩී.... ඒත් පිටරටින් ගේන වහ වෙනුවට ඕක ගන්නවා ගොඩක් අය පොඩි උන් නිසාකැම්රි ටොබයියා.......


නෑ ඕක රනිලා විකුණන්න දාලා තිබ්බේ ඒක තමා මේ කියන්නේ. පාඩුයි කියලා නේ කිව්වෙ රනිලා.........තව ගොවිපල අමුල් එකෙන් 3 ක් දෙන්න කීවම ඔක්කොම ගන්න කියලා .. .. ඔය තර්කේ තමා අනික management එක වෙනස් කරානේ.. ඕකේ හිටියේ අර ප්රජා රේණුක කියන අමු හොරා ශිරන්තිගේ නෑදෑයෙක් ද කොහෙදෝ ඌ අන්තිමට සේවකයෝ office එකෙත් හිර කරා ඕකව.එක ඉතින් හැම එකටම කරපු දෙයක් නේ. ලංකාවේ market එකේ එක හොඳ කිරිපිටි එකක් වත් නෑ නේ. ඒ උනාට මුන් ගහපු ice cream එහෙම හොදට නැගලා ගියා.
මොනවා හරි කරලා market එක උන් හදාගෙන යනවා. එක එක දේශපාලුවන්ට කඩේ යන උන් ඇවිල්ලා ලකුණු දාගන්නවා..![]()
බලමු ඉතින්, ඕක කාලෙන් කාලෙට එන news එකක් නේ. මම ඔය කිව අලුත් පැකට් කතාවත් poto ගහලා fb දාලා හෙන කාලයක් ගිහින් market එකට ආවේ. අපේ කෙනෙක් ඉන්නවා ඇතුලේ. පොර කිව විදිහත් ලොකු අවුල් වාගයක් තිබ්බ. ඔය යෝගට් එකත් මොකක්ද කරා කිව මට දැන් මතක නෑ..නෑ ඕක රනිලා විකුණන්න දාලා තිබ්බේ ඒක තමා මේ කියන්නේ. පාඩුයි කියලා නේ කිව්වෙ රනිලා.........තව ගොවිපල අමුල් එකෙන් 3 ක් දෙන්න කීවම ඔක්කොම ගන්න කියලා .. .. ඔය තර්කේ තමා අනික management එක වෙනස් කරානේ.. ඕකේ හිටියේ අර ප්රජා රේණුක කියන අමු හොරා ශිරන්තිගේ නෑදෑයෙක් ද කොහෙදෝ ඌ අන්තිමට සේවකයෝ office එකෙත් හිර කරා ඕකව.
අර උඩ කියලා තියන කිරි කානු දිග යවන කතාවත් කීවා තමා.. ඒවනම් quality අවුල් යන ඒව. එහෙම වෙන ප්රමාණය වැඩි,ඔව් ඒක ඇත්ත . ඔය රටේ කිරි නිශ්පාදනය වැඩි කරනවට බහුජාතික සමාගම් කැමති නෑ. ආපි හැම ඇමතියාම උන් නැමුවා..... බලමු අනුර මොකද කර්න්නේ කියලා. අනුර හරියට කරේ නැත්තන් ආයේ ජීවිතේට වෙන එකෙක්ට ජන්දේ දෙන්නෙත් නෑ . ජන්දේ කටු ගාලා එනවා මේ අන්තිම ජන්ද දෙක රට හදයි කියලා හිතලා. හිටපු අනිත් උන් නම්.100% සුවර් රට හදන්නෑ කියලා. මේ දෙවා වල අර කුලී සෙට් එකෙන් උන් දාන පෝස්ට් වලට ගේම ඉල්ලන්නේ ඒකයි... උන් දැම්මට වැඩක් නෑ ඒත් උන් ඇවිස්සුනාම ආතල්. ..බලමු ඉතින්, ඕක කාලෙන් කාලෙට එන news එකක් නේ. මම ඔය කිව අලුත් පැකට් කතාවත් poto ගහලා fb දාලා හෙන කාලයක් ගිහින් market එකට ආවේ. අපේ කෙනෙක් ඉන්නවා ඇතුලේ. පොර කිව විදිහත් ලොකු අවුල් වාගයක් තිබ්බ. ඔය යෝගට් එකත් මොකක්ද කරා කිව මට දැන් මතක නෑ..අර උඩ කියලා තියන කිරි කානු දිග යවන කතාවත් කීවා තමා.. ඒවනම් quality අවුල් යන ඒව. එහෙම වෙන ප්රමාණය වැඩි,
Ubata hariyata daily clients inawa nam hari distribution karanna puluwan ne,supply chain issues thiyenne machan othana..umba kiyana kathawa aththa.. eth dairy eka thiyana estate eke.. compost factory ekak thiyanwa, piggery unit ehekuth thiyanwa..eeta amathara coconut estate ekak hinda pol pala dala deweni wagawa hada gannath ona.. saththunta kanna wenama CO3 wage thanakola warga hitawanna ona... dan awrudu ganak try karalabreak even karala thiyenne project eka..eth man asa nah.. sensitive wadi.. wenama farm managers la dammath ungen wadey hariyata wenne nah..
Harak tika lehala ariyath prashne thiyenne un pol pala walata gema denawa.. temperature wadi mattame thiyana hinda honda saththu genath sprinkler dala hena try ekak denawa.. eth un heat ekata enna parakkui, Artificial inseminations wage karata godak welawata fail wenawa... hondama dey akkara 15 withara kotu karala, Batu harak hadana eka for meat purpose. eth sathwa gathana scene ekata wadi kamaththak nah mage .. overall farming kiyanne pattama kunak..
Prawn farming witharai asawen karann yanna puluwan dekata thiyenne.. eth eka pattama risky.. pattama capital ekak yanne.. eth wadey fun..
නෑ.... රේණුක පෙරේරානෑ ඕක රනිලා විකුණන්න දාලා තිබ්බේ ඒක තමා මේ කියන්නේ. පාඩුයි කියලා නේ කිව්වෙ රනිලා.........තව ගොවිපල අමුල් එකෙන් 3 ක් දෙන්න කීවම ඔක්කොම ගන්න කියලා .. .. ඔය තර්කේ තමා අනික management එක වෙනස් කරානේ.. ඕකේ හිටියේ අර ප්රජා රේණුක කියන අමු හොරා ශිරන්තිගේ නෑදෑයෙක් ද කොහෙදෝ ඌ අන්තිමට සේවකයෝ office එකෙත් හිර කරා ඕකව.
ade sirawatada ban?පන්නල කැලයක් තියෙනවා... Nestle එකෙන් කිරි හලන
Milco එක ගන්නවට වැඩි මිලට අරන් නරක් වෙන්න තියල, හලනවා.ade sirawatada ban?
media karayo dannema nathuwa athi paw