මිල්කෝ ආයතනය ඉතිහාසයේ.... කාලකන්නිරනිල්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,411
    113
    කෑගල්ල
    අලුත් ප්‍රඩක්ස් නෙවේ කවරේ වෙනස් කරා ඉස්සර තිබ්බ ටේස්ට් එක අඩු කරා කිරි වල දැන් වතුර ගතිය වැඩී.... ඒත් පිටරටින් ගේන වහ වෙනුවට ඕක ගන්නවා ගොඩක් අය පොඩි උන් නිසා 😂😂😂 කැම්රි ටොබයියා.......
    එක ඉතින් හැම එකටම කරපු දෙයක් නේ. ලංකාවේ market එකේ එක හොඳ කිරිපිටි එකක් වත් නෑ නේ. ඒ උනාට මුන් ගහපු ice cream එහෙම හොදට නැගලා ගියා.

    මොනවා හරි කරලා market එක උන් හදාගෙන යනවා. එක එක දේශපාලුවන්ට කඩේ යන උන් ඇවිල්ලා ලකුණු දාගන්නවා.. :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,836
    113
    දියර කිරි ජනප්‍රිය කරවීම තමයි හොඳම විසඳුම. අනුරයියාව දාලා ඇඩ් එකක් කරා නම් "මමත් වැඩ පටන් ගන්නේ එළකිරි එකක් ගහලා " කියලා. රටේම මිනිස්සු දියර කිරි වලට පෙළඹෙයි. කිරි ගොවියට හොඳ කලක්
     

    gama22

    Well-known member
  • එක ඉතින් හැම එකටම කරපු දෙයක් නේ. ලංකාවේ market එකේ එක හොඳ කිරිපිටි එකක් වත් නෑ නේ. ඒ උනාට මුන් ගහපු ice cream එහෙම හොදට නැගලා ගියා.

    මොනවා හරි කරලා market එක උන් හදාගෙන යනවා. එක එක දේශපාලුවන්ට කඩේ යන උන් ඇවිල්ලා ලකුණු දාගන්නවා.. :lol::lol:
    නෑ ඕක රනිලා විකුණන්න දාලා තිබ්බේ ඒක තමා මේ කියන්නේ. පාඩුයි කියලා නේ කිව්වෙ රනිලා.........තව ගොවිපල අමුල් එකෙන් 3 ක් දෙන්න කීවම ඔක්කොම ගන්න කියලා .. .. ඔය තර්කේ තමා අනික management එක වෙනස් කරානේ.. ඕකේ හිටියේ අර ප්‍රජා රේණුක කියන අමු හොරා ශිරන්තිගේ නෑදෑයෙක් ද කොහෙදෝ ඌ අන්තිමට සේවකයෝ office එකෙත් හිර කරා ඕකව.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,411
    113
    කෑගල්ල
    නෑ ඕක රනිලා විකුණන්න දාලා තිබ්බේ ඒක තමා මේ කියන්නේ. පාඩුයි කියලා නේ කිව්වෙ රනිලා.........තව ගොවිපල අමුල් එකෙන් 3 ක් දෙන්න කීවම ඔක්කොම ගන්න කියලා .. .. ඔය තර්කේ තමා අනික management එක වෙනස් කරානේ.. ඕකේ හිටියේ අර ප්‍රජා රේණුක කියන අමු හොරා ශිරන්තිගේ නෑදෑයෙක් ද කොහෙදෝ ඌ අන්තිමට සේවකයෝ office එකෙත් හිර කරා ඕකව.
    බලමු ඉතින්, ඕක කාලෙන් කාලෙට එන news එකක් නේ. මම ඔය කිව අලුත් පැකට් කතාවත් poto ගහලා fb දාලා හෙන කාලයක් ගිහින් market එකට ආවේ. අපේ කෙනෙක් ඉන්නවා ඇතුලේ. පොර කිව විදිහත් ලොකු අවුල් වාගයක් තිබ්බ. ඔය යෝගට් එකත් මොකක්ද කරා කිව මට දැන් මතක නෑ.. :lol: අර උඩ කියලා තියන කිරි කානු දිග යවන කතාවත් කීවා තමා.. ඒවනම් quality අවුල් යන ඒව. එහෙම වෙන ප්‍රමාණය වැඩි,
     

    gama22

    Well-known member
  • බලමු ඉතින්, ඕක කාලෙන් කාලෙට එන news එකක් නේ. මම ඔය කිව අලුත් පැකට් කතාවත් poto ගහලා fb දාලා හෙන කාලයක් ගිහින් market එකට ආවේ. අපේ කෙනෙක් ඉන්නවා ඇතුලේ. පොර කිව විදිහත් ලොකු අවුල් වාගයක් තිබ්බ. ඔය යෝගට් එකත් මොකක්ද කරා කිව මට දැන් මතක නෑ.. :lol: අර උඩ කියලා තියන කිරි කානු දිග යවන කතාවත් කීවා තමා.. ඒවනම් quality අවුල් යන ඒව. එහෙම වෙන ප්‍රමාණය වැඩි,
    ඔව් ඒක ඇත්ත . ඔය රටේ කිරි නිශ්පාදනය වැඩි කරනවට බහුජාතික සමාගම් කැමති නෑ. ආපි හැම ඇමතියාම උන් නැමුවා..... බලමු අනුර මොකද කර්න්නේ කියලා. අනුර හරියට කරේ නැත්තන් ආයේ ජීවිතේට වෙන එකෙක්ට ජන්දේ දෙන්නෙත් නෑ . ජන්දේ කටු ගාලා එනවා මේ අන්තිම ජන්ද දෙක රට හදයි කියලා හිතලා. හිටපු අනිත් උන් නම්.100% සුවර් රට හදන්නෑ කියලා. මේ දෙවා වල අර කුලී සෙට් එකෙන් උන් දාන පෝස්ට් වලට ගේම ඉල්ලන්නේ ඒකයි... උන් දැම්මට වැඩක් නෑ ඒත් උන් ඇවිස්සුනාම ආතල්. ..😂
     
    • Like
    Reactions: kasun090354t

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    umba kiyana kathawa aththa.. eth dairy eka thiyana estate eke.. compost factory ekak thiyanwa, piggery unit ehekuth thiyanwa..eeta amathara coconut estate ekak hinda pol pala dala deweni wagawa hada gannath ona.. saththunta kanna wenama CO3 wage thanakola warga hitawanna ona... dan awrudu ganak try karalabreak even karala thiyenne project eka..eth man asa nah.. sensitive wadi.. wenama farm managers la dammath ungen wadey hariyata wenne nah..

    Harak tika lehala ariyath prashne thiyenne un pol pala walata gema denawa.. temperature wadi mattame thiyana hinda honda saththu genath sprinkler dala hena try ekak denawa.. eth un heat ekata enna parakkui, Artificial inseminations wage karata godak welawata fail wenawa... hondama dey akkara 15 withara kotu karala, Batu harak hadana eka for meat purpose. eth sathwa gathana scene ekata wadi kamaththak nah mage .. overall farming kiyanne pattama kunak..

    Prawn farming witharai asawen karann yanna puluwan dekata thiyenne.. eth eka pattama risky.. pattama capital ekak yanne.. eth wadey fun..
    Ubata hariyata daily clients inawa nam hari distribution karanna puluwan ne,supply chain issues thiyenne machan othana..

    Uba hydroponic grass grow karapan ethakota minimum manpower cattle ehata mehata aran yanna oni na wadiya
     
    • Like
    Reactions: Draco Malfoy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    මිල්කෝ ගෝටාභය ආපු ගමන් ලාබ කරලා ගත්ත.... ඊට පස්සේ අලුත් මැෂින් ගොඩක් ගෙනල්ලා හයි කළා. ඊට පස්සේ හිතාමතා ම සේවක අර්බුද හදලා පාඩු කලේ විකුනන්න බලාගෙන ඉන්දියාවේ අමුල් සමාගමට.

    පාඩු වෙලා විකුණන්න තියෙන සමාගමකට අලුතින් මැෂින් හයි කරලා විකුනන්න තරම් අපේ රට හරි දියුණුයි.

    පන්නල කැලයක් තියෙනවා... Nestle එකෙන් කිරි හලන
     
    • Wow
    Reactions: Draco Malfoy

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කාඩ්බෝඩ් පෙට්ටියෙන් පැකට් එකට මාරු වුණ දවසේ ඉදන් හයිලන්ඩ් පිටි මෙලෝ රහක් නැහැ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නෑ ඕක රනිලා විකුණන්න දාලා තිබ්බේ ඒක තමා මේ කියන්නේ. පාඩුයි කියලා නේ කිව්වෙ රනිලා.........තව ගොවිපල අමුල් එකෙන් 3 ක් දෙන්න කීවම ඔක්කොම ගන්න කියලා .. .. ඔය තර්කේ තමා අනික management එක වෙනස් කරානේ.. ඕකේ හිටියේ අර ප්‍රජා රේණුක කියන අමු හොරා ශිරන්තිගේ නෑදෑයෙක් ද කොහෙදෝ ඌ අන්තිමට සේවකයෝ office එකෙත් හිර කරා ඕකව.
    නෑ.... රේණුක පෙරේරා

    මෙයත් සභාපති හිටිය මතකයි...
    Sureni-Senarath-574.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    ade sirawatada ban?

    media karayo dannema nathuwa athi paw
    Milco එක ගන්නවට වැඩි මිලට අරන් නරක් වෙන්න තියල, හලනවා.
    media වලට අහු වෙන්නේ නෑ, රෑට බව්‍සර් ඇවිත් හලන්නේ. තව ෆැක්ටරි ය ඇතුලෙත් හලනවා ඇති.
    ඇන්කර් එකෙනුත් ඔය වගේ වැඩ කලාලු. Highland කිරි පිටි lot අරන්, සත්ව ආහාර වලට දෙනවලු.
     
    • Wow
    Reactions: Any.key