මිල්ටන්ගේ මුනුපුරා කළ තර්ජනය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    kolla me account ekenuth awith:P:P

    priya sooriyasenage
    atha ran wiman

    ඇත රන් විමන් ගීතය මචං දෙන්නෙක් ලිව්ව ගීතයක්,ක්ලැරන්ස් තමයි ගීතයේ මුල් කොටස ලියලා තියෙන්නෙ,ලියලා එ කඩදාසිය විසි කරල,"ඇත රන් විමන් තුලින්..............." ඔන්න ඔහොම පොඩ්ඩක් ලියලා,එ කොලය එ ලඟ හිටිය ශෙල්ටන් විරරත්න අහුලගන ඉතිරි ටික ලියල ක්ලැරන්ස්ට දිලා,ක්ලැරන්ස් ඔය ගීතය අරන් සංගීතය දාල එ කාලේ සූරිය රේකොර්ඩ් අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරියට පෙන්වනවා (මට මතක විදියට) නමුත් එතුමා කැමති වෙන්නෙ නැ ඔක තැටිගත කරන්න,පස්සෙ කාලෙක ඔය ගීතය ක්ලැරන්ස් ප්‍රියා සූරියසේනට දෙනවා ගායනා කරන්න,නමුත් ක්ලැරන්ස් ජිවත් වෙලා ඉන්නකන් ශෙල්ටන් ගීතයට තියන එයාගේ සම්බන්ධය මම දන්න තරමින් කියන්නෙ නැ,මුල්ම පටිගත කිරිමෙත් තියෙන්නෙ පද ක්ලැරන්ස්ගේ කියලා,නමුත් සිරස සුපර්ස්ටර්ස් වලට පස්සෙ ඔය ගීතය ආයෙත් හිට් උනාට පස්සෙ ඔය ඔක්කොම අයෙත් ඇදිලා එන්නෙ,නමුත් ප්‍රියා ශෙල්ටන්ට රිද්ද්වන්නත් එක්ක ඔක ලිව්වෙ ප්‍රෙමකීර්ති කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල එහෙම කියන්නෙ,නමුත් පසුව ආපු CD තැටියේ තියෙන්නෙ මට මතක විදියට රචනය ශෙල්ටන්ගේ කියල.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ow eki ban enna ennama tharuna wenawa wage. hena kada..
    :love::love::love::love::love::love::P:P:P:P:P:P


    Z


    ranil08.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    podi pakayek 99 nattan 98 :lol:
    ehema nattan 2000..

    lagadi ghn lankawe show eka karala awane sada oabi piyaneni eke :(





    milton lokka gahapu sindu ekka harennat ba ban me sipayyonta











    auz danna ekek innwanan menna wistare,..





    ranil mallawarachchi adatat woolies eke badu pack karana ekek saha me hukanna moorabbin flight school eke podi atayek :lol:







    gani nan loka baduwa



    m,mmmmmmmmmmmmmm
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මිල්ටන් දුන්න කන්කලු ආශ්වාදය දෙන්න පුතාට හෝ මුණුපුරාට හෝ වෙනත් කාටවත් බැහැ. එය සදා අමරණීයයි. ඒ නිසා කරුණාකර ඒ ගීතවල රසය විනාශ කරන්න එපා නැවත ගායනය කරලා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇනස්ලි මාලේවනට ඔහොම තහනමක් දාල තිබ්බා ශිලා විජේවර්ධන (ක්ලැරන්ස්ගේ වයිෆ්),පස්සෙ නඩු කියලා ඇනස්ලි දිනුවා.අදටත් ඇනස්ලි,ඉන්ද්‍රානි,මරියසෙල් වගේ කලාකරුවෝ එක්ක ක්ලැරන්ස්ගේ වයිෆ් තරහයි,ක්ලැරන්ස්ගේ නමට ලොකු කැලලක් ඇති කලා එයාල හැසිරුන විදියෙන් කාලයක්.දැන් ටික කාලයකට කලින් ක්ලැරන්ස්ගේ ගීත ගොන්නක් විජේවර්ධන පවුල මහරාජා අයතනයට පැවරුවා,දැන් ඔන්න එ ගීත සිරසේ රියැලිටි වල කනවා.








    :confused::confused:ඒ මනුස්සයා මෙන්න මෙහෙ බන් ඉන්නේ.. ඉස්සර ක්ලැරන්ස් සය්ඩ් එකෙන් කරපු කාල්ලලු ඉන්ද්‍රානි..
     

    waligamaya

    Well-known member
  • මිල්ටන් දුන්න කන්කලු ආශ්වාදය දෙන්න පුතාට හෝ මුණුපුරාට හෝ වෙනත් කාටවත් බැහැ. එය සදා අමරණීයයි. ඒ නිසා කරුණාකර ඒ ගීතවල රසය විනාශ කරන්න එපා නැවත ගායනය කරලා.

    :yes::yes::yes:


    මිත්ත්‍ර කපුගේ, කපුගේව කනවා, මුන්ටික මිල්ටන්ව කවා, දැන් ඉන්න රිමික්ස් බල්පොන්නයෝ උන්ගේම කියල දෙයක් කරන්න හැකියාව නැති නිසා පැරණ සින්දු ඔක්කොම කනවා. TV,FM කාරයෝ සල්ලි වලට උන්ගේ කුනුකරපු ගීත ප්‍රචාරය කරනවා. පුස්ටර් මල්පොනයෝ ටිකත් එහෙමම තමයි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    podi pakayek 99 nattan 98 :lol:
    ehema nattan 2000..

    lagadi ghn lankawe show eka karala awane sada oabi piyaneni eke :(





    milton lokka gahapu sindu ekka harennat ba ban me sipayyonta











    auz danna ekek innwanan menna wistare,..





    ranil mallawarachchi adatat woolies eke badu pack karana ekek saha me hukanna moorabbin flight school eke podi atayek :lol:







    gani nan loka baduwa



    m,mmmmmmmmmmmmmm
    ai miniho mechchara space thiyanne
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :confused::confused:ඒ මනුස්සයා මෙන්න මෙහෙ බන් ඉන්නේ.. ඉස්සර ක්ලැරන්ස් සය්ඩ් එකෙන් කරපු කාල්ලලු ඉන්ද්‍රානි..

    side eken mokak ? :lol: umbata hari haman information ekak neme labila thiyenne puthe
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes::yes::yes:


    මිත්ත්‍ර කපුගේ, කපුගේව කනවා, මුන්ටික මිල්ටන්ව කවා, දැන් ඉන්න රිමික්ස් බල්පොන්නයෝ උන්ගේම කියල දෙයක් කරන්න හැකියාව නැති නිසා පැරණ සින්දු ඔක්කොම කනවා. TV,FM කාරයෝ සල්ලි වලට උන්ගේ කුනුකරපු ගීත ප්‍රචාරය කරනවා. පුස්ටර් මල්පොනයෝ ටිකත් එහෙමම තමයි

    ayi machan mithara kapuge ta banine,e hadaya kapuge inna kaleth kapuge ekka sing karapu kenek,manussaya mama danna widiyata ehema sindu kanne na
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මොන සිපයියෙක්ද
    මූ දැන්මම මෙහෙමනම් යකෝ තව ටිකක් ලොකු උනාම මොනවගේ පාට් දායිද
    මට මූ සින්දු කියන එක එපා උනේ පහල සින්දුවෙන්
    මු නම් ලොවෙත් මිල්ටන් මල්ලවාරච්චිගේ නම කනවා


    යකෝ එදා රෑ මෙලඩිය නේද? නෙද්දකින් බඩ දඟලන්න ගත්ත මේක දැකල :eek::lol::sorry: