kolla me account ekenuth awith
priya sooriyasenage
atha ran wiman
ඇත රන් විමන් ගීතය මචං දෙන්නෙක් ලිව්ව ගීතයක්,ක්ලැරන්ස් තමයි ගීතයේ මුල් කොටස ලියලා තියෙන්නෙ,ලියලා එ කඩදාසිය විසි කරල,"ඇත රන් විමන් තුලින්..............." ඔන්න ඔහොම පොඩ්ඩක් ලියලා,එ කොලය එ ලඟ හිටිය ශෙල්ටන් විරරත්න අහුලගන ඉතිරි ටික ලියල ක්ලැරන්ස්ට දිලා,ක්ලැරන්ස් ඔය ගීතය අරන් සංගීතය දාල එ කාලේ සූරිය රේකොර්ඩ් අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරියට පෙන්වනවා (මට මතක විදියට) නමුත් එතුමා කැමති වෙන්නෙ නැ ඔක තැටිගත කරන්න,පස්සෙ කාලෙක ඔය ගීතය ක්ලැරන්ස් ප්‍රියා සූරියසේනට දෙනවා ගායනා කරන්න,නමුත් ක්ලැරන්ස් ජිවත් වෙලා ඉන්නකන් ශෙල්ටන් ගීතයට තියන එයාගේ සම්බන්ධය මම දන්න තරමින් කියන්නෙ නැ,මුල්ම පටිගත කිරිමෙත් තියෙන්නෙ පද ක්ලැරන්ස්ගේ කියලා,නමුත් සිරස සුපර්ස්ටර්ස් වලට පස්සෙ ඔය ගීතය ආයෙත් හිට් උනාට පස්සෙ ඔය ඔක්කොම අයෙත් ඇදිලා එන්නෙ,නමුත් ප්‍රියා ශෙල්ටන්ට රිද්ද්වන්නත් එක්ක ඔක ලිව්වෙ ප්‍රෙමකීර්ති කියලා ප්‍රසිද්ධ මාධ්‍යවල එහෙම කියන්නෙ,නමුත් පසුව ආපු CD තැටියේ තියෙන්නෙ මට මතක විදියට රචනය ශෙල්ටන්ගේ කියල.






