Meyage me wage 4tos godak hoyaganna adui ne.
නම් නොදැනද ලකුණු දාන්නෙ?
ඉස්සර මොරටුවේ තිබ්බ යකා ගහනවා කියල එකක් (දැන් තියෙනවද දන්නේ නැහැ අලුතෙන් faculty ගොඩක් add කරලා තියෙන නිසා )
යකා ගහලද කියල බලන්නේ මෙහෙමයි. හැමදාම දකින මොරටුවේ කෙල්ලෝ ටිකකට ලකුණු දීල ඒවා කොලේක ලියල තියනවා. මාස තුනකට පස්සේ ආයේ ඒ කෙල්ලෝ ටිකටම ලකුණු දීල බලනවා. ලකුණු වැඩි වෙලා කියන්නේ යකා ගහල. උදා: මුලින් ලකුණු 3ක් දීපු එකෙක්ට මාස තුනකට පස්සේ ලකුණු 7ක් දීල තියෙනවනම් වැඩේ දරුණුයි.
උඹේ අන්තිම thread ටික දැක්කම මටනම් හිතෙන්නේ උඹටත් කොහෙ හරි ඉන්න යකෙක් ගහල වගේ
Therune na monawatada lakunu denne

------ Post added on Apr 8, 2022 at 6:23 AMWena nathd
Mekata thanak hadala deepalla...මීට වඩා තැනක් හම්බෙන්න ඕන ත්‍රෙඩ් එකක්
pm2005 වගේ 3gp වැලක් තිබ්බා මෙයාගේ ආයේ ඇරපු අතක් නෑ මෙයා තමා .
PM karapan2005 වගේ 3gp වැලක් තිබ්බා මෙයාගේ ආයේ ඇරපු අතක් නෑ මෙයා තමා .