මේ මාසෙ ඉඳන් මගේ වැටුප.. (usd එක 300 හෝ ඊට වැඩි නම්)
රුපියල් මිලියනය පන්නනවා...
මීට පස්සේ මට sir කියපල්ලා
රුපියල් මිලියනය පන්නනවා...
මීට පස්සේ මට sir කියපල්ලා
ITපට්ට මචෝ. මොකද්ද ෆීල්ඩ් එක

මමනම් නෑyako meke inna un okkoma 1.5 million walin uda salary ganna un.
ෆාමසියක්ද කරන්නෙඑහෙම නං මට උඹලා මල් තියලා වැඳලා දෙයියො කියන්න ඕනෙ. හරියට ලොකේෂන් තියා ගත්තොත් ලක්ෂ 5 - 10 වගේ දවසට. උපරිම ලක්ෂ 20ත් ගිහිං තියෙනවා කොරෝනා කාලේ.
සාමාන්‍යයෙන් ඇතිද බං ඔය ගාන? උඹ බැඳලද? මට ඉතිං දවසේ පඩියනේ ඔහේ වියදං කරනවා. ෆියුචර් එකක් නැහැ. 54 ගහලා රෙද්දෙ රෙවෙනකන් රජා වගේ.IT
එහෙම උනාට බං දැන් බඩගිනි වෙලා cream cracker කනවා දවල් කඩලා පරිප්පු hattiye දාගෙන
------ Post added on Aug 3, 2025 at 10:45 PM
eeta wada mama deela tiyenawa ban lolඑළකිරියේ පොත් බෙදලා දෙන ප්‍රෝගෑම් එකට රු 50,000ක් දෙන්න බැරිද![]()
married.. madi ban.. rolak thamay gahanneසාමාන්‍යයෙන් ඇතිද බං ඔය ගාන? උඹ බැඳලද? මට ඉතිං දවසේ පඩියනේ ඔහේ වියදං කරනවා. ෆියුචර් එකක් නැහැ. 54 ගහලා රෙද්දෙ රෙවෙනකන් රජා වගේ.
ෆාමසියක් වගේ දෙයක් තමා. සාමාන්‍යයෙන් Pregabalin 150MG 10x10 Blister Pack එකක් රුපියල් 2000ක් වගේ. හැබැයි එළියේ කාඩ් එකක් 2500ට දෙන්න පුළුවන්.ෆාමසියක්ද කරන්නෙ
ෆාමසියක් වගේ දෙයක් තමා. සාමාන්‍යයෙන් Pregabalin 150MG 10x10 Blister Pack එකක් රුපියල් 2000ක් වගේ. හැබැයි එළියේ කාඩ් එකක් 2500ට දෙන්න පුළුවන්.
සල්ලි ආවට රැදෙන්නේ නැහැ බං. බුදු හාමුදුරුවොත් කිවුවනේ අවි ආයුද මත් ද්‍රවුය වෙළදාම කරන උන්ට කෙල වෙනවා කියලා. ඉස්සරම මාතලේ පැත්තෙ ලොකේෂන් තියද්දි දවසට ලක්ෂයක් - අසු දාහක් වගේ ෆුල් ප්‍රොෆිට් එක. ඒ දවස් වල මම දවසට ග්‍රෑම් 2-3 ගහනවා. පටන් ගත්ත මුල්ම කාලෙ. කිසි කන්ටැක්ට් එකක් හරියට නැහැ. බය යන්න පොඩ්ඩක් නහයෙන් ඇදලා අන්තිමේට Addict වුණා. ඊට පස්සෙ පොලිසියෙන් ඇල්ලුවා. ෆෝන් එකෙ නම්බර්ස් චෙක් කරලා බලද්දී දෙක තුනක් ක්ලික් වුණා. ජීප් එකට නගින්න කිවුවා. 54 ගැහුවා. එල්ලිලා මැරෙන්නත් හැදුවා ඇතුලේ.
දැන් ආණ්ඩුව එක්ක ටිකක් අමාරුයි පල්ලෙකැලේ වාට්ටු සුද්ද කරලා ෆෝන් ඇල්ලුවා. ඇතුලට බඩු ගේන්න හදපු පොලිසියේ කොල්ලො දෙන්නෙක් දැන් කෑගල්ලේ බන්දනාගරේ.
කෝල් එකක් ගන්න දුන්කොළ කෑල්ලක් දෙන්න ඕනෙ ඉස්සරහා වාට්ටුවේ එකාට.
15% Tax ද 30% tax ද ගෙවන්නේ..... පැහැදිලි සාක්ෂි දාපන්මේ මාසෙ ඉඳන් මගේ වැටුප.. (usd එක 300 හෝ ඊට වැඩි නම්)
රුපියල් මිලියනය පන්නනවා...
මීට පස්සේ මට sir කියපල්ලා
15%15% Tax ද 30% tax ද ගෙවන්නේ..... පැහැදිලි සාක්ෂි දාපන්
e kiyanne uba 150000k maseta danawada. Oka adu karala demmoth awlak nedda15%
Tax gewanna wenne August 15 ta kalin ban thawama gewwe naha