මිලියනය පසු කළා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම නං මට උඹලා මල් තියලා වැඳලා දෙයියො කියන්න ඕනෙ. හරියට ලොකේෂන් තියා ගත්තොත් ලක්ෂ 5 - 10 වගේ දවසට. උපරිම ලක්ෂ 20ත් ගිහිං තියෙනවා කොරෝනා කාලේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,784
    9,892
    113
    yako meke inna un okkoma 1.5 million walin uda salary ganna un.
    මමනම් නෑ

    එහෙම නං මට උඹලා මල් තියලා වැඳලා දෙයියො කියන්න ඕනෙ. හරියට ලොකේෂන් තියා ගත්තොත් ලක්ෂ 5 - 10 වගේ දවසට. උපරිම ලක්ෂ 20ත් ගිහිං තියෙනවා කොරෝනා කාලේ.
    ෆාමසියක්ද කරන්නෙ
    ------ Post added on Aug 3, 2025 at 10:53 PM
     
    • Wow
    Reactions: luk3r

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    IT

    එහෙම උනාට බං දැන් බඩගිනි වෙලා cream cracker කනවා දවල් කඩලා පරිප්පු hattiye දාගෙන
    ------ Post added on Aug 3, 2025 at 10:45 PM
    සාමාන්‍යයෙන් ඇතිද බං ඔය ගාන? උඹ බැඳලද? මට ඉතිං දවසේ පඩියනේ ඔහේ වියදං කරනවා. ෆියුචර් එකක් නැහැ. 54 ගහලා රෙද්දෙ රෙවෙනකන් රජා වගේ.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    එළකිරියේ පොත් බෙදලා දෙන ප්‍රෝගෑම් එකට රු 50,000ක් දෙන්න බැරිද ;)
    eeta wada mama deela tiyenawa ban lol

    සාමාන්‍යයෙන් ඇතිද බං ඔය ගාන? උඹ බැඳලද? මට ඉතිං දවසේ පඩියනේ ඔහේ වියදං කරනවා. ෆියුචර් එකක් නැහැ. 54 ගහලා රෙද්දෙ රෙවෙනකන් රජා වගේ.
    married.. madi ban.. rolak thamay gahanne

    wife ta lap ekak ganna ona.. ekath credit card installments walata ganne
    ------ Post added on Aug 3, 2025 at 11:11 PM
     
    • Haha
    • Like
    Reactions: super077 and Yeezus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ෆාමසියක්ද කරන්නෙ
    ෆාමසියක් වගේ දෙයක් තමා. සාමාන්‍යයෙන් Pregabalin 150MG 10x10 Blister Pack එකක් රුපියල් 2000ක් වගේ. හැබැයි එළියේ කාඩ් එකක් 2500ට දෙන්න පුළුවන්.

    සල්ලි ආවට රැදෙන්නේ නැහැ බං. බුදු හාමුදුරුවොත් කිවුවනේ අවි ආයුද මත් ද්‍රවුය වෙළදාම කරන උන්ට කෙල වෙනවා කියලා. ඉස්සරම මාතලේ පැත්තෙ ලොකේෂන් තියද්දි දවසට ලක්ෂයක් - අසු දාහක් වගේ ෆුල් ප්‍රොෆිට් එක. ඒ දවස් වල මම දවසට ග්‍රෑම් 2-3 ගහනවා. පටන් ගත්ත මුල්ම කාලෙ. කිසි කන්ටැක්ට් එකක් හරියට නැහැ. බය යන්න පොඩ්ඩක් නහයෙන් ඇදලා අන්තිමේට Addict වුණා. ඊට පස්සෙ පොලිසියෙන් ඇල්ලුවා. ෆෝන් එකෙ නම්බර්ස් චෙක් කරලා බලද්දී දෙක තුනක් ක්ලික් වුණා. ජීප් එකට නගින්න කිවුවා. 54 ගැහුවා. එල්ලිලා මැරෙන්නත් හැදුවා ඇතුලේ.

    දැන් ආණ්ඩුව එක්ක ටිකක් අමාරුයි පල්ලෙකැලේ වාට්ටු සුද්ද කරලා ෆෝන් ඇල්ලුවා. ඇතුලට බඩු ගේන්න හදපු පොලිසියේ කොල්ලො දෙන්නෙක් දැන් කෑගල්ලේ බන්දනාගරේ.

    කෝල් එකක් ගන්න දුන්කොළ කෑල්ලක් දෙන්න ඕනෙ ඉස්සරහා වාට්ටුවේ එකාට.
     
    jivitheta eka satha 50k illegal weda karala ekko kari weda karala hamba karala naha

    habai ithin anith eun kohoma hamba karath mata prashnekuth naha. rata hadanna anun hadanna mata welawak na ban 🤣
     
    • Like
    Reactions: Little Hulk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ මාසෙ ඉඳන් මගේ වැටුප.. (usd එක 300 හෝ ඊට වැඩි නම්)

    රුපියල් මිලියනය පන්නනවා...

    මීට පස්සේ මට sir කියපල්ලා
    15% Tax ද 30% tax ද ගෙවන්නේ..... පැහැදිලි සාක්ෂි දාපන්