meka anonymous nowuna nam gal bothalayak wage kadanna tibunaha sir, party ekak diyanko
50% ???50% TAX, manussayekta ochchara adayamak wadak na! : lapa anduwa!
Masekata 1 million enawa nam kohomada ban 12% wenne ?15% kiyanne max ekane.. mat set wenne 12% wage
adu karala danna puluwan.. audit karoth ithin hirey. anika mokatada cheat karanne.
maseta danna ba apita, quarterly kiyala kiwwe.. account ekath BFCA.. PFCA denna ba kiuwa
usd nisaMasekata 1 million enawa nam kohomada ban 12% wenne ?
usd unath ban. First 1.8 million 6%. Next 1.8 million 12% and next 1.8 million 15%. Ube masekata 1 million kiyanne anually 12 million ne. ehtakota kohomada 12% wenne ?usd nisa
aiyo, ehema thamay. see simplebooks usd tax calcusd unath ban. First 1.8 million 6%. Next 1.8 million 12% and next 1.8 million 15%. Ube masekata 1 million kiyanne anually 12 million ne. ehtakota kohomada 12% wenne ?
true story, expenses set wenawa a ganata hariyanna.Currently mine at 1.8m per month
Believe or not It doesn’t feel like lot of money at all![]()
aha uba kiyanne effective rate ekada. 15% tax wadinawa bro. first 6% wena hinda tama effective eka 12 wenneaiyo, ehema thamay. see simplebooks usd tax calc
eka thama bola kiwweaha uba kiyanne effective rate ekada. 15% tax wadinawa bro. first 6% wena hinda tama effective eka 12 wenne
නිකන් කාලකන්නියෙක් වෙන්නෙ නැතිව මොලේ කල්පනා කරපන්කො. උගත්කමක් තියෙන්නෙ එපායැ ඔය ගානට හම්බ කරන්න ජොබකින්. පොඩ්ඩක් smart වෙයන්. අපරාදෙ ලොකු ගේමක් ගහන්න පුලුවන් කැපසිටි තියන උන් පිස්සු කෙලින්නෙYes but I’m married has two kids, house and car rented. money just disappear. huge electricity, internet bills , every visit to spar cost like 25000+ nowadays, so it’s not a life changing salary In my case
ඉල්ලිගල් කියලා විකුනන්නෙ නැහැනෙ. Bayer කැස්ස පැණිය කියල හිතාගෙන විකුණන්නෙ.jivitheta eka satha 50k illegal weda karala ekko kari weda karala hamba karala naha
habai ithin anith eun kohoma hamba karath mata prashnekuth naha. rata hadanna anun hadanna mata welawak na ban![]()

දැන් නං තනිකරම බෑන්ක් ට්‍රාන්ස්ෆර්.කොහොමද බං මුදල් ගණුදෙනුව වෙන්නෙ, ආසයි දැනගන්න
මටනම් මෙහෙමයි වෙන්නෙ ඩොලර් මිලියන් ගනන් හොයන්න ප්ලැන් ගහන්නෙ එතකොට ඉතින් ඔය පොඩි ගනන් ඉතුරු කරල මොකටද කියල හිතෙනව, දැන්නම තෙරිල තියෙන්නෙ එත් හෙන අමාරුයි ඉතින් impulsive spending එක්ක කරන්නනිකන් කාලකන්නියෙක් වෙන්නෙ නැතිව මොලේ කල්පනා කරපන්කො. උගත්කමක් තියෙන්නෙ එපායැ ඔය ගානට හම්බ කරන්න ජොබකින්. පොඩ්ඩක් smart වෙයන්. අපරාදෙ ලොකු ගේමක් ගහන්න පුලුවන් කැපසිටි තියන උන් පිස්සු කෙලින්නෙ