මිලියනය පසු කළා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සුබ පැතුම්..... 10ක් ගන්නවා කියන්නේ.... MD / CEO level එක
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    Yes but I’m married has two kids, house and car rented. money just disappear. huge electricity, internet bills , every visit to spar cost like 25000+ nowadays, so it’s not a life changing salary In my case
    නිකන් කාලකන්නියෙක් වෙන්නෙ නැතිව මොලේ කල්පනා කරපන්කො. උගත්කමක් තියෙන්නෙ එපායැ ඔය ගානට හම්බ කරන්න ජොබකින්. පොඩ්ඩක් smart වෙයන්. අපරාදෙ ලොකු ගේමක් ගහන්න පුලුවන් කැපසිටි තියන උන් පිස්සු කෙලින්නෙ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    jivitheta eka satha 50k illegal weda karala ekko kari weda karala hamba karala naha

    habai ithin anith eun kohoma hamba karath mata prashnekuth naha. rata hadanna anun hadanna mata welawak na ban 🤣
    ඉල්ලිගල් කියලා විකුනන්නෙ නැහැනෙ. Bayer කැස්ස පැණිය කියල හිතාගෙන විකුණන්නෙ. :D

    63daae226a22d337115078.gif


    කොහොමද බං මුදල් ගණුදෙනුව වෙන්නෙ, ආසයි දැනගන්න
    දැන් නං තනිකරම බෑන්ක් ට්‍රාන්ස්ෆර්.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    නිකන් කාලකන්නියෙක් වෙන්නෙ නැතිව මොලේ කල්පනා කරපන්කො. උගත්කමක් තියෙන්නෙ එපායැ ඔය ගානට හම්බ කරන්න ජොබකින්. පොඩ්ඩක් smart වෙයන්. අපරාදෙ ලොකු ගේමක් ගහන්න පුලුවන් කැපසිටි තියන උන් පිස්සු කෙලින්නෙ
    මටනම් මෙහෙමයි වෙන්නෙ ඩොලර් මිලියන් ගනන් හොයන්න ප්ලැන් ගහන්නෙ එතකොට ඉතින් ඔය පොඩි ගනන් ඉතුරු කරල මොකටද කියල හිතෙනව, දැන්නම තෙරිල තියෙන්නෙ එත් හෙන අමාරුයි ඉතින් impulsive spending එක්ක කරන්න