මිලියන 1.5 හෙව්වා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland










    මම බෙනා;19229620 said:
    හොඳ වැඩක් මචෝ

    hoda wadak macho.

    watinawa machan rep +


    bump

    good work

    TFS macho...Up


    එල බලන්නම්

    එල මචන්ලා .

    ඉතාමමත් අනර්ඝයි...!
    මම දැන්ම වැඩේට බහිනවා... ඔබ මේ කරගත්තේ මහා පිනක්... මතු උපදින හැම භවයකම ඔබට සැප බල ප්‍රඥ්ඥ වැඩේවා...!

    බුදු සරණයි.. දෙවි පිහිටයි...

    බොහොම ස්තුතියි මචන්

    නෙට් එකට වෙලා කාලේ කනවට වඩා මෙහෙම වැඩක් කරන එකනම් ලොකු දෙයක් බන්.පිං සිද්දවෙනවා.

    :yes::yes:
    සමහර දවස්වලට කම්මැලිකමේ එකම පේජ් එක රිෆ්රෙශ් කර කර ඉන්නවට වඩා මෙහෙම දෙයක් කරන්න පුලුවන් නම් වටිනවා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සහෙන්ට වටිනා දෙයක් මචෝ ..බොහොම පින් අපිත් එක්ක බෙදාගත්තට

    You must spread some Reputation around before giving it to other guy again.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ක්‍රියාවෙන්ම දැක්වූ දායකත්වයට මගෙන් ධාණ්‍ය ඇට :O ආ වැරදුනා රෙප් 11ක් :)