මිලියන 1.5 හෙව්වා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland



    සහෙන්ට වටිනා දෙයක් මචෝ ..බොහොම පින් අපිත් එක්ක බෙදාගත්තට

    You must spread some Reputation around before giving it to other guy again.




    patta bro
    Rep 9+



    Let's try ,good work ,TFS

    ක්‍රියාවෙන්ම දැක්වූ දායකත්වයට මගෙන් ධාණ්‍ය ඇට :O ආ වැරදුනා රෙප් 11ක් :)

    Good Work



    Supiri ban. Bump



    thanx for sharing ....

    හැමෝටම ස්තුතියි මචන්ලා

    meka un aththatama karanawada

    ඔව් මචන් .ඕක ස්කැම් එකක් නෙවෙයි.ඔයත් ඕනේ නම් සර්ච් කරලා බලන්න

    Please try again. Your donation total is 190 grains of rice.

    එල මචන් .එකක් වැරදුනාමත් ඒක දිගටම කරගෙන යන්න පුලුවන්.මමත් ඉස්සර ට්‍රයි ඇගෙන් කියලා වැටුනාම ඉස්සරට කරන්න බෑ කියලා නවත්වනවා පස්සේ තමයි තේරුනේ එහෙම එකක් නෑ කියලා

    මමත් 100 000 හෙව්වා ආයේ හොයන්න ඕනි, උබ හොද මිනිහෙක් මචං, තෙරුවන් සරණයි :yes::yes: ++++7

    එල මචන්.ඔයාගෙ වචන සෑහෙන වටිනවා
    ඔයාගේ ත්‍රේඩ් කියවලා තියෙන එක්කෙනෙක් විදියට ඔයා වගෙ කෙනෙක්ගෙන් එහෙම දෙයක් අහන්න ලැබීම සැහෙන සතුටක්
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    fake tomcat :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න ඒකයි උගේ වර්ඩ් එක.මොනා උනාද මන්දා බන් පොරට.පොඩ්ඩක් අසහන සීන් එකක් තිබුනට,හොඳ එකා හැබැයි. :(:(

    ඉතින් දැන් උඹ මේ අකවුන්ට් එකෙන් වචනේ පොඩ්ඩක් වෙනස් කරපු එක විතරනේ වෙනස. :P :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    :rolleyes::rolleyes:







    ස්තුතියි හැමොටම

    meka nam godak hondai
    hebei oya grains dena kattiyata (website eka run karana ayata) salli hambawenne kohomada?

    සයිට් එකේ දාන ඇඩ් වලින් මචන්
     
    • Like
    Reactions: Robinhood wage ekek