මිලියන 10 කරන්න දෙයක්

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    යාලුවනේ. 10මිල් තියෙනවා, ඔලුවට කරදරයක් නැති විදියට මේක ඉන්වෙස්ට් කරන්න ඕනේ මාසෙට ගානක් එන්න. ඉඩම් ගන්න එක හරියන්නේ නෑ. ඉඩමක් දීලා තමා මේ ගාන ගත්තෙ. රටේ තත්වෙත් එක්ක හොදම විසදුම දෙන්න

    ps - අම්මයි තාත්තටයි පෙන්ශන් එක වගේ මාසෙට ගානක් එන එකක් බැලුවේ.
     
    Last edited:

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    රත්තරන් ගණන් බැස්සා නේ? අරන් දැම්මොත් මොකද
     
    • Love
    Reactions: strada

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    රත්තරන් ගණන් බැස්සා නේ? අරන් දැම්මොත් මොකද
    ඒකත් හොදයි. අම්මයි තාත්තටයි පෙන්ශන් එක වගේ මාසෙට ගානක් එන එකක් බැලුවේ. තාම එකක් හිතාගන්න බෑ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,284
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    GOLD aragena Bankuwe Ugas tiyala
    Ae ugas salli FD ekak dala FD intreset walin Gold intrest+capital eka gewagena yanna

    Hariyata set unoth GOLD tikath tiyanawa + Sallith tiyenawa
    Intrest adu wela kela unoth GOLD tika kohoma hari bera ganna wenawa
     
    • Love
    Reactions: strada

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යාලුවනේ. 10මිල් තියෙනවා, ඔලුවට කරදරයක් නැති විදියට මේක ඉන්වෙස්ට් කරන්න ඕනේ මාසෙට ගානක් එන්න. ඉඩම් ගන්න එක හරියන්නේ නෑ. ඉඩමක් දීලා තමා මේ ගාන ගත්තෙ. රටේ තත්වෙත් එක්ක හොදම විසදුම දෙන්න
    FD dapan 1yr monthly bank wala nam rates aduye LOLC hondaye math dala thiyenne nearly 2lakhs wage monthly ganna puluwan.One year walin passe eka aran mona hari karapan long term FD dana eka therumak na.Bank danawa nam DFCC 21 wage ganna puluwan wewi.
     
    • Love
    • Like
    Reactions: Hapuwa and strada

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    FD තමා ඉතින් .. මාසෙකට අවම 1.5 ක් වත් එනවනෙ .. වෙන ආයෝජන තියෙනවනම් මාසිකව ඊට වඩා ගානක් එන එහෙම එකක invest කරන්ඩ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,275
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යාලුවනේ. 10මිල් තියෙනවා, ඔලුවට කරදරයක් නැති විදියට මේක ඉන්වෙස්ට් කරන්න ඕනේ මාසෙට ගානක් එන්න. ඉඩම් ගන්න එක හරියන්නේ නෑ. ඉඩමක් දීලා තමා මේ ගාන ගත්තෙ. රටේ තත්වෙත් එක්ක හොදම විසදුම දෙන්න

    ps - අම්මයි තාත්තටයි පෙන්ශන් එක වගේ මාසෙට ගානක් එන එකක් බැලුවේ.
    Buy a prebuilt house and rent it out.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    පැත්ත අනුව හොදම දේ පොඩියට ඇනෙක්ස් එකෙක් ගහලා රෙන්ට් කරන එක,
    අඩුම මසෙට 30+ වත් ගන්න පුලුවන් වෙන්න ඔනේ . වර්ග අඩි 800-1000 අතර ඇති.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    යාලුවනේ. 10මිල් තියෙනවා, ඔලුවට කරදරයක් නැති විදියට මේක ඉන්වෙස්ට් කරන්න ඕනේ මාසෙට ගානක් එන්න. ඉඩම් ගන්න එක හරියන්නේ නෑ. ඉඩමක් දීලා තමා මේ ගාන ගත්තෙ. රටේ තත්වෙත් එක්ක හොදම විසදුම දෙන්න

    ps - අම්මයි තාත්තටයි පෙන්ශන් එක වගේ මාසෙට ගානක් එන එකක් බැලුවේ.
    රජයේ භාණ්ඩාගාර බිල්පත්

    25%
     
    • Like
    • Love
    Reactions: strada and kinkon

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    FD tamai, kadala FD kipayak danna oni nam banks deka thunaka
    dan interest wedi wela tiyana welawe eken salli tika grow karaganna
    ayeth awuruddakin rata yana widiya balala decide karanna
     
    • Love
    Reactions: strada