යාලුවනේ. 10මිල් තියෙනවා, ඔලුවට කරදරයක් නැති විදියට මේක ඉන්වෙස්ට් කරන්න ඕනේ මාසෙට ගානක් එන්න. ඉඩම් ගන්න එක හරියන්නේ නෑ. ඉඩමක් දීලා තමා මේ ගාන ගත්තෙ. රටේ තත්වෙත් එක්ක හොදම විසදුම දෙන්න
ps - අම්මයි තාත්තටයි පෙන්ශන් එක වගේ මාසෙට ගානක් එන එකක් බැලුවේ.
ps - අම්මයි තාත්තටයි පෙන්ශන් එක වගේ මාසෙට ගානක් එන එකක් බැලුවේ.
Last edited: