මිලියන 15 CHOGM වෙබ් පිටුව

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
මම යනවා පැපුවා නිව්ගිනියා මේක මහ ඡරා රටක් :angry:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹත් බලය තියෙන තැනට එකතුවෙයන්. :lol:සිම්පල් ප්ලෑන් එකක්!:lol:

    Holidays%201314.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    :shocked: නැ;)

    :(:( එ උනාට දැන් යුද්දයක් නැති එකෙ බලය දෙන්න සුදුස්සා රනිල් සර් නෙමෙද?

    සුදුසු වෙලාවට සුදුස්සා පත් කර ගන්න ඔන අපි

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වෙබ්සයිට් එක හොස්ට් කරල තියෙන්නෙ hostgator shared hosting වල. $3.96 pet month :lol:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මට දුන්න නම් මිලියන දෙකට කරලා දෙනවා... කොන්ත්‍රාත් එක බාර අරන් වෙන එකෙක්ට 50000/= විතර දීල සයිට් එක හදවලා ඉතුරුවා සාක්කුවේ දාගන්නවා
    :lol::lol:

    අඩේ ඕක තමා වෙලා තියෙන්නෙ ඇමතියගෙම ඉදලම :lol::lol::lol::lol::lol: